ශ්‍රී ලංකා ක්‍රිකට් වළපල්ලට යන හැටි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව මගින් සැකසූ වාර්තාව...
වරාය උද්ඝෝෂණයෙන් මාර්ග අවහිර වෙයි
වරාය වාත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් සංවිධානය කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසළ අද (23) මුළු මනින්...
බස් අනතුරෙන් තර්ස්ටන් සිසුන්ට කරදරයක් නෑ. ළමයින් තිදෙනකු ඇතුළු 07ක් මරුට
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අද (20)...
විදෙස්
පකිස්තානයේ අබිරහස් මරණ 18, හඳුනානොගත් රෝගයක් දැයි සැකයක්
පකිස්තානයේ අබිරහස් රෝගයකින් කුඩා දරුවන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය...
නවසිලන්ත නව අගමැති දිවුරුම් දෙයි
නවසීලන්තෙය් නව අග්‍රාමාත්‍යවරයා ෙලස කම්කරු පක්ෂෙය් නායක ක්‍රිස් හිප්කින්ස් අද (25) අලුයම දිවුරුම් දුන්නේය.
ලෝකයේ...
කාච සිත්තම
සාරි නො අදින ගුරුවරුන්ගේ හැදියාව ?
මහින්ද රූබසිංහ විසිනි
ගුරුවරියන්ගේ සාරිය දැන් රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා.
මේ කතාවේ පළමුව දක්නට ලැබෙන ඡායාරූපය එංගලන්තයේ ප්‍රථාමික විද්‍යාලයක පැවැත්වෙන තේ පැන් සංග්‍රහයක්. පාසලේ Head Teacher (විදුහල්පතිනිය) තමයි රැස්වීමක් සඳහා පාසලට පැමිණි දෙමාපියන්ට හා භාරකරුවන්ට සංග්‍රහ කරන්නේ.
දෙවැනි ඡායාරූපයේ රථ වාහන හැසිරවීමේ කබායක් ඇඳ සිටින්නෙත් ඇයමයි.
සිසුන් පාසලට පැමිණෙන විට මෙන්ම නැවත යන විටත් අසළ මාර්ගයේ රථවාහන හැසිරවීමට හෝ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල්පතිනිය එළියට බහිනවා. මේ වෙලාවෙත් එයයි සිදුව තිබෙන්නේ.
එමෙන්ම ඒ ඡායාරූපයේ ම නිල් පැහැති ගවුමක් ඇඳ සිටින්නේ (Deputy Head Teacer) නියෝජ්‍ය විදුහපතිනියයි. ඇයගේ කර මතට අතක් තබා ගෙන සිටින්නේ සිසුවෙක්.
මේ ගුරුවරුන් සහ සිසුන් මේ විදියට ඉන්න එක සහ කරන දේවල් හරිද...
ව්‍යාපාරික පුවත්
ගෝලීය ප්රවණතා
දේශපාලනය
ජනමතයට එරෙහිවන, අඳුරු ව්‍යවස්ථාවක ශාපය අදත් එළෙසම
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇති ජනාධිපති ක්‍රමය...
දේශපාලන චෙස් ක්‍රීඩාවෙන් මානවම්ම කුමාරයා පැරද වූ රනිල්
ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා...
රට රවටන දේශපාලනය හමුවේ, අලුත් ජනාධිපති සහ අගමැති කවුරුන්ද
ශ්‍රී ලංකාව යනු නියෝජිත ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන...
“අපි රැවටුණා. ඩලස් සමඟ නව දේශපාලන ගමනක් යනවා” – නාලක ගොඩහේවා
“අපි රැවටුණා. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකරන්න...
ඩලස්ගේ නායකත්වයෙන් නව දේශපාලන බලවේගයක්. පොහොට්ටුව පරවෙයි ?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරින්...
- Advertisement -
විද්‍යා
කියවිය යුතුම
විශේෂාංග
රාජ්‍ය සේවකයන් බය කිරීමේ ආණ්ඩුවේ උත්සාහයක්. රජයේ සේවකයන් තම සීමාව දන්නවා ද ?
සජීව විජේවීර
වනාන්තරයේ ඈත ඉම දෙස බැලූ වානරයෙක් අමුතු හඬක් නැගුවේය. මොහොතකින් ඈතින් ඊට පිළිතුරු...
දේශපාලකයන්ට ඉල්ලමක් වූ, ජනතාවට කරුමයක් වූ රජරට වකුගඩු රෝගයට විසඳුම් නැත්තේ ඇයි ?
සිරංගිකා ලොකුකරවිට විසිනි
රජරට යැයි කියූ විට සිහිපත් වන්නේ අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ රැගත්...
වෘෂණ කෝෂ විකිණීමේ කතාව අතේ රෝලක් ? එවැනි සැත්කම් නෑ
වෘෂණ කෝෂ බද්ධ කිරීමේ කතාවේ කිසිදු සත්‍යතාවක් නැත. ලෝකයේ විවිධ රටවල අන්තර්ජාල ඔස්සේ සහ...
“ආශාවරී” සොයා ගිය මාධ්‍යවේදියාගේ හෙළිදරව්ව. ගුරුවරයා දරුවන් සඟවයි
කරුණාරත්න ගමගේ
රටට බත සපයන උදාර මෙහෙවරේ සුවිශේෂී පංගුකාරයන් වන ගොවි ජනතාව විශාල පිරිසක් ජීවත්වන...
ගැහැනු මුහුද වඳ කළ උන් සොයාපියෝ
සමාගමක උවමනාවට යාං ඔය මෝය වසා දමලා, භූමියත් අයිති කරගෙන
කල්ලරාවේ මාළු අස්වනු සිඳී ගිහින්
බලධාරීන්...
“වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින්” – සිංහරාජය කපා දැමීමේ උත්සාහයක්
(සිරංගිකා ලොකුකරවිට)
“දුකක් නැතිව කඳුළක් හෙළනවා දුටින්
ලෙඩක් නැතිව බෙහෙතක් බඳිනවා දුටින්
වරදක් නැතිව දඬුවම් විඳිනවා දුටින්
කළයක්...
ආගමික හා සංස්කෘතික
දළදා මාළිගාවක් හොරට හදනවා යැයි මහනායක හිමිවරුන්ගෙන් චෝදනා
දළදා වහන්සේ තමන් සතුව ඇති බව කියමින් මුදල් ගැරීමේ...
ශාසන විරෝධී භික්ෂූන් ගැන තීරණ ගැනීමේ බලය මහා නායක...
ශාසන විරෝධීව කටයුතු කරන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ...
මහින්දයේ මිහිඳු පෙරහැර
ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික මිහිඳු පෙරහැර අද (04) පැවැත්විණි....
දුන්හිඳට අරක්ගත්, ශ්‍රමණ වේෂධාරියාට ඔබත් රැවටුණා ද ?
ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථානයක් වූ දුන්හිද දිය ඇල්ලට...
කූරගල “ඇසිදිසි සුගත මහා සෑයේ” පූජා වස්තු තැන්පත් කරති
ඓතිහාසික කූරගල පුරාවිද්‍යා භූමියේ ඉදිකරමින් පවතින “ඇසිදිසි සුගත මහා...
රජයේ යෝජිත “ත්‍රිපිටක පනත” ශාසන පරිහානියට හේතුවෙයි ද ?...
සම්බුද්ධ ශාසනයේ ධර්ම විකෘතිය පිළිබඳ ගැටලුවලට විසඳුම් සොයනවානම් ඒ...
කලා
රන්මුතු දූවට අවුරුදු 60යි. රන්මුතු දූවේ “ජනප්‍රිය දුෂ්ඨයා...
1979 වන තුරු වැඩිම ආදායම් ලද සිංහල චිත්‍රපටය
දිය යට...
“කොළොම් පුරේ, බයිල සාජ්ජේ” අමතකව යන සංස්කෘතික උරුමය
දශක තුන හතරකට පෙර ප්‍රධාන ජනසන්නිවේදන මාධ්‍යය ලෙස පැවති...
පොතෙන් පිට කිසිවක් නොදන්නා දරු පරපුරක් බිහි වී සිටිනවා....
අද තිබෙන තරඟකාරී සමාජ පරිසරය දරුවන්ට සමබර පෞරුෂයක් ගොඩනගාගන්න...
කොරෝනා නිසා කොන්වූ, අපේම මිනිසුන් වෙනුවෙන් කළ අපූරු නිර්මාණයක්
ඔහුට රකින්නට දරු පවුලක් තිබේ.
ඇය සතුව දහසකුත් එකක් බලාපොරොත්තුය.
ඔහුට,...
සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර, ඉහළම ජාත්‍යන්තර සිනමා උළෙලක...
ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙලක් වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ...
සොබාදහම පින්තාරු කරන චිත්‍ර ගුරුවරිය
ඇය සොබා දහම පින්තාරු කරන්නියකි.
අපට පෙනෙන සැබෑ පරිසරය තම...