spot_img

CATEGORY

RTI

“රිච්මන්ඩ් තොරතුරු හොයන්නේ, බෙදුම්වාදීන්” – දේශපාලන හෙන්චයියෙක් කියයි

රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘති සහ වාහන පිළිබඳ තොරතුරු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට අනුව ඉල්ලීම බෙදුම්වාදී ක්‍රියාවක් යැයි එම...

රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, පුද්ගලික සමාගමක් ද ?

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන ව්‍යාපෘති, එකතුකරන මුදල් සහ ඔවුන්ගේ විගණන වාර්තාවල පිටපත් ඉල්ලූ විට තමන් පොදු අධිකාරියක් නොවේ යැයි පවසමින්...

කොස්ගස් කපා, තොරතුරු හංගන ප්‍රාදේශීය ලේකම් ‍රටේ නීති කඩලා

අනුන්ගේ ඉඩම්වල කොස්ගස් කැපීමට, වෙනත් පුද්ගලයන්ට ආධාර අනුබල දෙන පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය එම තොරතුරු සඟවාගෙන සිටීමේ සිද්ධියක් වාර්තා වෙයි. පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වත්තේගම, පිටියේගෙදර,...

දකුණේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව තොරතුරු පනත උල්ලංඝනය කරයි

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව 2016 අංක 12 දරණ තොරතුරු පනතට පටහැනිව කටයුතු කරමින් සිටියි. එම පනත අනුව විද්‍යුත් තැපැල් මාර්ගයෙන් තොරතුරු ඉල්ලා සිටි විට පළාත්...

නාමල්ගේ නොගෙවූ විදුලි බිල සම්බන්ධ සියලු තොරතුරු මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වීරකැටිය නිවසේ පැවැත්වෙන උත්සයකට සහභාගී වන බව පවසමින් ආරක්ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය...

අයවැය යෝජනාවලින් 71%කට සිදු වූ දෙයක් නෑ. රාජ්‍ය ආයතන තොරතුරු සඟවයි

2022 අතුරු අයවැයේ රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළම වටිනාකම් සහිත වියදම් යෝජනාවලින් 71% ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බව වෙරිටේ රිසර්ච්...

රට ම රැවැට්ටූ බොරු ජාතික පාසල්

චාමර සම්පත් විසිනි ජාතික පාසල් 1,000ක් ඇතිකරන කියමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ සිදුකරන ලද්දේ ව්‍යාජ සංදර්ශනයක් බවත් එම පාසල් ජාතික පාසල් නොවන බවත් තොරතුරු...

ලියුමක් ලියන්න නොදන්නා විදුහල්පති, කිසිවක් දන්නේ නැතිලු

රාජකාරී ලිපියක්වත් නිසි පරිදි ලියා ගැනීමට නොදන්නා විදුහල්පතිවරයකු හෝ වරියක්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙණිය මහා විද්‍යාලයට පත්කර ඇති බව 2016 අංක 12 දරණ තොරතුරු පනත...

පාසලේ වියදම් ගැන සොයනවිට, විදුහල්පතිනියට යකා වැහෙයි

පාසලේ සංවර්ධන සමිතියට බව කියමින් එකතුකරන මුදල්වලට සිදු වී ඇති දේ සොයාබැලීම සඳහා ‍2016 අංක 12 දරණ ‍තොරතුරු පනත යටතේ අයදුම්පත්‍රයක් යොමුකළ අයකුට අදාල පාසලේ...

තොරතුරු ඉල්ලූ මාධ්‍යවේදියාට එරෙහිව, ජල සම්පාදනයෙන් පොලිසියට පැමිණිල්ලක්. පොලිසියත් බැරි වැඩකට අත ගසයි

ධනංජය ජයසුන්දර විසිනි ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත 2016 අංක 12 දරණ තොරතුර පනත යටතේ තොරතුරු අයදුම් පත්‍රයක් යොමුකළ මාධ්‍යවේදියකුට එරෙහිව...

Latest news

error: Content is protected !!