Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
RTI
දකුණේ රාජ්‍ය සේවා කොමිසම විභාග වංචා කළ හැටි මෙන්න. තොරතුරු කොමිසමටත් බොරු කියලා
Editor Rata
-
November 16, 2022
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභායේ 2020 වර්ෂයේ...
“දෙන්න බෑ කියූ තොරතුරු දෙන්න”යැයි දකුණේ රාජ්‍ය සේවා කොමිසමට නියෝග
Editor Rata
-
November 10, 2022
ධනංජය ජයසුන්දර විසිනි දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභාගය 2020 වර්ෂයේ...
කඳුළු ගෑස් ගැන තොරතුරු හැංගූ පොලිසිය අමාරුවේ වැටෙයි
Editor Rata
-
October 27, 2022
පොලිසිය විසින් අරගලකරුවන් වෙත එල්ලකරන ලද කඳුළු ගෑස් සම්බන්ධ සියලු තොරතුරු නොවැම්බර් 14 වැනි දිනට පෙර මුදා හරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන්...
කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැන බොරු කී පොලිසිය අමාරුවේ වැටෙයි. තොරතුරු කොමිසම දැඩ තීරණයක
Editor Rata
-
September 14, 2022
උද්ඝෝෂකයන් විසුරුවාහැරීම සඳහා කල් ඉකුත්වූ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ එම ගෑස් මිල දී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු දින 10ක් ඇතුළත...
අරගලකරුවන්ට කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගැසූ බව පොලිසිය පිළිගනී
Editor Rata
-
September 2, 2022
අරගලකරුවන් විසුරුවාහැරීම සඳහා එල්ල කරන ලද්දේ කල් ඉකුත්වූ කඳුළු ගෑස් බව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ කොමිසම හමුවේ ඊයේ (01) පිළිගත්තේය. ඔවුන් මේ බව...
මහින්දගේ ඉතාලි සංචාරයට, මහජන මුදලින් ලක්ෂ 266ක් වියදම්
Editor Rata
-
August 2, 2022
රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වීමේ නිශ්චිත කාරණයක් නොමැතිව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට ඉතාලියේ සංචාරයක නිරතවීම...
rata.lk පුවත පළවී පැය දෙකක් යාමට පෙර කලාප කාර්යාලය දෙන්න බෑ කියූ තොරතුරු ලබාදෙයි
Editor Rata
-
April 21, 2022
ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලය සිය අකාර්යක්ෂමතාව හේතුවෙන් 2016 අංක 12 දරණ තොරතතුරු දැනගැනීමේ පනතෙන් පුරවැසියාට ඇති අයිතිය නොසළකා හරින බවට අද (21) rata.lk ප්‍රවෘත්තියක්...
ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, තොරතුරු අයිතිය නොසළකා හරී. අකාර්යක්ෂමතාව නිදහසට කරුණක් කරගෙන
Editor Rata
-
April 21, 2022
ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය 2016 අංක 12 දරණ තොරතුරු පනතේ සඳහන් කරුණු නොතකා මහජන අයිතීන් උල්ලංඝනය කරමින් සිටී. ඔවුන් මේ සඳහා නිදහසට කාරණයක් ලෙස පවසන්නේ...
දකුණේ අධ්‍යාපන ලොක්කෝ අවුරුදු 05ක් රටේ නීති කඩමින් ජනතා අයිතිය නොතකා හැරලා
Editor Rata
-
December 10, 2021
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් පනත සම්මත වී මාස 03ක් ඇතුළත තොරතුරු...
මහින්දයේ අයථා ගනුදෙනු සැඟවීමට තොරතුරු පනතටත් එරෙහි වෙයි
Editor Rata
-
May 23, 2021
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ යෝජනාවක් මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු රැස්වීමක දී අද (23) සම්මත...
1
...
3
4
5
Page 4 of 5
Latest news
ගාල්ල ජාතික රෝහලේ, ලේ උරාබොන සත්තු හැමතැනම. සුනඛයන්ගේ රජ දහනක් වෙලා
May 22, 2025
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවීමක්
May 1, 2025
රට පුරා ජලාශ වාන් දමයි. වැව් ජලයෙන් සංතෘප්ත වෙයි
May 1, 2025
Dengue and Chikungunya are spreading. May is a month of mosquito control
May 1, 2025
ඩෙංගු සහ චිකන්ගුන්යා ව්‍යාප්ත වෙයි. මැයි, මදුරු මර්ධන මාසයක්
May 1, 2025
error:
Content is protected !!