CATEGORY
RTI
දෙවියන් ඇදහීමත් අහිමි වූ මිනිස්සු
ප්‍රසන්න ප්‍රදීප් කුමාර
උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය අවසන්ව වසර 15 ට...
PCR යන්ත්‍රවලින්, ගසාකෑවේ කවුද ?
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
රජයේ විනිවිදභාවය සඳහා වන වගවීම, විශ්වාසය සහ ඵලදායී පාලනයක් පෝෂණය කිරීම ප්රජාතන්ත්රවාදී සමාජවල තීරණාත්මක අංගයකි. කෙසේ වෙතත්, දූෂණය, පුරවැසි අවිශ්වාසය සහ අකාර්යක්ෂමතාව...
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි
මහින්ද, මෛත්‍රී ජනාධිපති ධුරකාලය පුරාවටම වැටුප් ලෙස ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 15.4ක් පමණයි
මහින්ද මාස 111කට ලබාගත් වැටුප රුපියල් මිලියන 9.7යි
මෛත්‍රී මාස 59...
තොරතුරු තාක්ෂණ උද්‍යානයක නමින්, කෝටි ගණන් මුදල් කාබාසිනියා කරලා
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි
සූරියවැව ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කර ඇති, යෝජිත තොරතුරු තාක්ෂණ උද්‍යාන ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 366කට අධික මුදලක් (රුපියල් 366,109,215.00ක්) වැයකර ඇතත්...
ගෝඨාභයගේ කාර්ය සාධන බලකා 13කට, කෝටි ගණන් දීලා. වියදම් කළ හැටි ලේඛන නෑ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත්වනතුරු වසර තුනක කාලයක් ඇතුලත ජනාධිපති කාර්යය සාධක බලකායන් 13 ක් ස්ථාපිත කර ඇති...
දකුණේ ආණ්ඩුකාරයා, රාජ්‍ය නිලධාරීන් සහ මුදල් වැරදි වැඩට යොදවලා
දකුණු පළාත් ආණ්ඩුකාර ගිනුමෙන් රුපියල් ලක්ෂ ගණනක් වැය කර පුද්ගලික හෝටල් පරිශ්‍රයන්හි සිටින විදේශිකයන් පිනවීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කාලය සහ ශ්‍රමය අවභාවිතා කර ඇතැයි...
රාජ්‍ය දේපළ කොල්ලකන, ගාල්ලේ මාධ්‍ය සංවිධානයක්
“දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය” යන නමින් ඊනියා සංවිධානයක් පවත්වාගෙන යන පිරිසක් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ගාල්ල නගරයේ කෝටි ගණනක් වටිනා කඩ සාප්පු, වැවිලි සමාගම්...
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, තොරතුරු කොමිසමට පිටුපායි. අතිකාල දීමනා හංගයි
මහනුවර, ගොනගන්තැන්න ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක සහ මුරකරු වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, ඔහුගේ පැමිණීමේ වාර්තා සහ නිවාඩු පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස...
මහින්දයේ තොරතුරු සම්බන්ධයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය වැරදි උපදෙස් දෙයි
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියෙන් ඉල්ලන ලද තොරතුරු අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, සහ ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් වැයවන බැවින් ලබාදිය...
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන්කළ මුදලට සිදු වූ දේ, හෙළිකරන්න යැයි නියෝගයක්
දිලිණි රණේපුර විසිනි
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වසර හතරක දී වෙන් කළ ප්‍රතිපාදන වියදම් කළේ කුමන කාර්යයන් සඳහාද යන්න ඇතුළු තොරතුරු රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව මුදා...