Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
RTI
අයවැය යෝජනාවලින් 71%කට සිදු වූ දෙයක් නෑ. රාජ්‍ය ආයතන තොරතුරු සඟවයි
Editor Rata
-
July 31, 2023
2022 අතුරු අයවැයේ රුපියල් බිලියන 49.5 ක ප්‍රතිපාදන සහිත ඉහළම වටිනාකම් සහිත වියදම් යෝජනාවලින් 71% ක ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය තොරතුරු නොමැති බව වෙරිටේ රිසර්ච්...
රට ම රැවැට්ටූ බොරු ජාතික පාසල්
Editor Rata
-
June 29, 2023
චාමර සම්පත් විසිනි ජාතික පාසල් 1,000ක් ඇතිකරන කියමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ සිදුකරන ලද්දේ ව්‍යාජ සංදර්ශනයක් බවත් එම පාසල් ජාතික පාසල් නොවන බවත් තොරතුරු...
ලියුමක් ලියන්න නොදන්නා විදුහල්පති, කිසිවක් දන්නේ නැතිලු
Editor Rata
-
June 16, 2023
රාජකාරී ලිපියක්වත් නිසි පරිදි ලියා ගැනීමට නොදන්නා විදුහල්පතිවරයකු හෝ වරියක්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙණිය මහා විද්‍යාලයට පත්කර ඇති බව 2016 අංක 12 දරණ තොරතුරු පනත...
පාසලේ වියදම් ගැන සොයනවිට, විදුහල්පතිනියට යකා වැහෙයි
Editor Rata
-
May 10, 2023
පාසලේ සංවර්ධන සමිතියට බව කියමින් එකතුකරන මුදල්වලට සිදු වී ඇති දේ සොයාබැලීම සඳහා 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ අයදුම්පත්‍රයක් යොමුකළ අයකුට අදාල පාසලේ...
තොරතුරු ඉල්ලූ මාධ්‍යවේදියාට එරෙහිව, ජල සම්පාදනයෙන් පොලිසියට පැමිණිල්ලක්. පොලිසියත් බැරි වැඩකට අත ගසයි
Editor Rata
-
May 6, 2023
ධනංජය ජයසුන්දර විසිනි ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය වෙත 2016 අංක 12 දරණ තොරතුර පනත යටතේ තොරතුරු අයදුම් පත්‍රයක් යොමුකළ මාධ්‍යවේදියකුට එරෙහිව...
අන්තර්ජාල අවහිරතා පිළිබඳ තොරතුරු දීම TRC ප්‍රතික්ෂේප කරයි
Editor Rata
-
March 9, 2023
ශ්‍රී ලංකාව තුළල අන්තර්ජාල සේවා ලබාදීමේ දී පිවිසිය නොහැකි වන සේ හා/හෝ පිවිසීමට බාධා වන සේ බාධා පමුණුවන ලද හෝ අවහි රකරන ලද වෙබ්...
මන්ත්‍රීවරුන්ගේ විස්තර සැඟවීමට පාර්ලිමේන්තුව ගත් උත්සාහය වරදී – තොරතුරු පනතේ බලය තහවුරු වෙයි
Editor Rata
-
March 1, 2023
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳීසිටින බවත් අභියාචනාධිකරණය විසින්...
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, තොරතුරු අයිතිය අහිමි කරයි
Editor Rata
-
December 23, 2022
ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීමේ දී පිවිසිය නොහැකි ලෙස හෝ පිවිසීමට බාධා සිදුවන ආකාරයෙන් අවහිර කර ඇති වෙබ් අඩවි, ඩොමේන් නාම, IP ලිපින,...
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගිනි තැබූ හැටි, වසර 10කට පසු තොරතුරු පනතින් එළියට එයි
Editor Rata
-
December 11, 2022
වසර 10කට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති වූ ගින්න හිතාමතා සැළසුම් සහගතව කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමකින් විසින් සිදුකරන ලද්දක් බව මව්බිම පුවත්පත තොරතුරු...
මහින්ද, මෛත්‍රී දෙදෙනා පුද්ගිලක කාර්ය මණ්ඩල නඩත්තුවට කෝටි ගණන් වැය කළ හැටි
Editor Rata
-
December 4, 2022
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිිරිසේන හිටපු ජනාධිපතිවරු දෙදෙනා 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලයේ දී සිය කාර්ය මණ්ඩල නඩත්තු කිරීම සඳහා රුපියල් ලක්ෂ 14,800ක්...
1
2
3
4
5
Page 3 of 5
Latest news
සංචාරකයන්ට වැට් බදු, ආපසු දෙයි
July 5, 2025
මීමුරේ යන්න එපා
July 5, 2025
මාරාන්තික සූකර උණ, අවදානම ඉහළට
July 3, 2025
මගී යාත්‍රාවක් පෙරැළී පිරිසක් මරුට
July 3, 2025
Starlink ශ්‍රී ලංකාවේ මිල ගණන් මෙන්න
July 2, 2025