spot_img

CATEGORY

factum

ෂී ජින්පිං “නව මාඕ” කෙනෙකු නොවන්නේ ඇයි?

රතින්ද්‍ර කුරුවිට විසිනි චීනය 2018 දී සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළේ, තමන්ට තිබූ එකම ඉහළ ම තනතුර වන ජනාධිපති ධුරයේ වාර සීමාවන් අහෝසි කරමිනුයි. මෙම...

ලෝකයේ ම අවධානය දිනාගත් බ්‍රිතාන්‍ය අගමැති සුනක්

උදිත දේවප්‍රිය විසිනි ඔහුගේ ම පක්ෂයේ අය විපක්ෂයේ අය මෙන් මැතිවරණයක් ඉල්ලා සිටිය දී, ජනවරමක් නොමැතිව රිෂි සුනත් ඉතිහාසය නිර්මාණ්‍ය කිරීමට පෙරට ගියා. ඔහු බ්‍රිතාන්‍යයේ...

දකුණු ආසියාවට තුර්කියේ අත පෙවීම සහ අනාගතය

පී.කේ.බාලචන්ද්‍රන් විසිනි බැලූ බැල්මට, බහු-ධ්‍රැවීය ලෝකයක "උපායමාර්ගික ස්වාධිපත්‍යය" සඳහා, තෝරා ගැනීම අර්ථවත් කරයි. එය පෙර පැවති සන්ධාන විලංගුවලින් රටක් නිදහස් කර ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව...

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය රාජ්‍ය තාන්ත්‍රික ලෙස යොදා ගනිමු

උදිත දේවප්‍රිය විසිනි මල්වතු ඔය යනු ශ්‍රී ලංකාවේ ‍අතීත ශිෂ්ඨාචාරයේ වැදගත් ම සහ පැරණිත ම සාධක රැගත් ගංඟාවයි. එය රටේ ඉතිහාසය සහ සංස්කෘතිය සමඟ බද්ධ...

ක්‍රීඩා ජයග්‍රහණ ආර්ථිකයට ශක්තියක් වෙයි

සීනාත් අයුබ් විසිනි 2022 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ආරම්භය ධනාත්මක වූයේ පුහුණු තරඟයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදියා වූ සිම්බාබ්වේ කණ්ඩායම පහසුවෙන් ම පරාජය...

සියවස් ගණනක් ඈතට දිවයන ශ්‍රී ලංකා – තුර්කි මිතුදම

විනෝද් මුණසිංහ විසිනි තුර්කිය ලෙස අප දන්නා රටට දිගු ඉතිහාසයක් ඇති අතර ලෝකයේ පළමු නගරය ලෙස සැළකෙන Çatalhöyük හි නටබුන් එහි පිහිටා තිබෙනවා. බොහෝ පැරණි...

ජිනීවා ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාවේ ඡන්ද අතුරුදන් වන්න‍ේ ඇයි ?

සංජා ද සිල්වා ජයතිලක විසිනි ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඔක්තෝබර් 06 වැනි දා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් වැඩි ඡන්දයෙයෙන් සම්මත කරගත්තා. මානව හිමිකම් කවුන්සිලයේ...

ඇමෙරිකාවේ ඇමට පකිස්තානය හසු වෙයි ද ?

පී.කේ.බාලචන්ද්‍රන් විසිනි නව දිල්ලියේ “උපායමාර්ගික ස්වයං පාලනයක්” සඳහා ඇති නැඹුරුව සැළකිල්ලට ගෙන ඇති එක්සත් ජනපදය, ඉන්දියාව පසුගාමී හවුල්කරුවෙකු ලෙස හඳුනා ගනිමින් සිටිනවා. ඒ නිසා ඉන්දියාවේ...

මිහායිල් ගොර්බචෙව් සහ සෝවියට් සමාජවාදයේ සිරස් වැටීම

ආචාර්ය දයාන් ජයතිලක විසිනි වර්තමානයේ නේටෝව සහ රුසියාව අතර ඇත්තේ ප්‍රධාන බලවතකු විසින් උසිගන්වන ලද යුද්ධයකි.  යුක්‍රේන යුද්ධය පූර්ණ ලෙස ක්‍රියාත්මක වන මෙවන් අවස්ථාවක කිසිවකුට...

මහ සයුරේ භූ දේශපාලනය ගැන ජනාධිපති රනිල්ගේ විග්‍රහය

ලසඳ කුරුකුලසූරිය විසිනි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‍පසුගිය දා ජාතික ආරක්ෂක විද්‍යාලයේ පැවති දේශනයකදී ඉන්දියන් සාගරයේ භූ දේශපාලනය පිළිබඳව අදහස් පළ කළ අතර, ඉන් ඇතැම් විදේශ...

Latest news

error: Content is protected !!