spot_img

CATEGORY

අද වැනි දවසක්

වසර 108කට පෙර සිදු වූ මහා දුම්රිය ඛේදවාචකය (අද වැනි දවසක් – ජනවාරි 22)

1915 ජනවාරි 22 වැනි දා මෙක්සිකෝවේ Guadalajara දුම්රිය අනතුරින් 600කට වැඩි පිරිසක් මියගියේ අද වැනි දිනක දී ය. මේ වනවිට මෙක්සිකෝවේ විප්ලවය තීව්‍ර වී තිබිණි....

ගින්නෙන් විනාශ වූ ලොව අද්විතීය ඔපෙරා රඟහල (අද වැනි දවසක් – ජනවාරි 21)

Teatro Filarmonico යනු ඉතාලියේ වෙරෝනා නගරයේ පිහිටි ප්‍රධානතම ඔපෙරා රඟහලකි. 1716 දී ඉදිකරන ලද මෙම ඔපෙරා රංග ශාලාව 1749 ජනවාරි 21 (අද වැනි දිනක) ගින්නකින් මුළුමනින්...

සංවර්ධනය වන රටවල් වෙනුවෙන් Point Four (අද වැනි දවසක්, ජනවාරි 20)

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තාක්ෂනික ආධාර සැපයීමේ Point Four වැඩසටහන 1949 ජනවාරි 20 වැනි දින ආරම්භ කරන ලදී. මෙම වැඩසටහනට Point Four යන නම...

පාප් වහන්සේ යුද්ධයකින් ඉතාලියේ කොටසක් අල්ලා ගනී (අද වැනි දවසක් ජනවාරි 19)

දෙවැනි ජුලියස් පාප්තුමා විසින් හමුදා යොදවා ඉතාලියේ මිරැන්ඩෝලා යටත් කරගන්නා ලද්දේ අදින් වසර 512කට පෙර 1511 ජනවාරි මාසයේ 19  වැනි දා ය. පාප්තුමා විසින්...

ජපානය ම හෙල්ලූ මහා භූමිකම්පාවකින් සුනාමියක් ඇති වෙයි (අද වැනි දවසක් – ජනවාරි 18)

අදින් වසර 436කට පෙර 1586 ජනවාරි 18 වැනි දා (අද වැනි දවසක) ජපානයේ Tensho භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 11.00ට සිදුවිය. රිච්ටර් මාපකයෙන් 7.9ක විශාලත්වයක්...

ඇමෙරිකාව විසින් රටක් මිල දී ගත් හැටි – අද වැනි දවසක් (ජනවාරි 17)

ඇමෙරිකාව ආසන්නයේ කැරිබියන් දූපත් සමූහයේ ඇති එක්සත් ජනපද වර්ජින් දූපත් ඩෙන්මාර්කය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට ඩොලර් මිලියන 25කට විකුණා දමන ලද්දේ 1917 ජනවාරි 17...

ලොව පුරා භීතිය නැති කළ එන්නතක් සොයා ගනී (අද වැනි දවසක් – ජනවාරි 16)

අනිවාර්ය මරණයක් උරුම කරදුන් රෝගයක් ලෙස සැළකෙන ජලභීතිකාව  මර්ධනය කිරීම සඳහා කොටස් 14කින් යුතු එන්නතක් ලුවී පාස්චර් විසින් සොයාගන්නා ලද්දේ 1885 ජනවාරි 16 වැනි...

ලොව විශාලතම කෞතුකාගාරය ආරම්භ කර වසර 264යි – අද වැනි දවසක්, ජනවාරි 15

ලෝකයේ පළමු කෞතුකාගාරය ලෙස සැළකෙන බ්‍රිතාන්‍ය කෞතුකාගරය ලන්ඩන් නගරයේ බ්ලූම්ස්බරි ප්‍රදේශයේ දී විවෘත කරන ලද්දේ 1759 ජනවාරි 15 වැනි දා ය. ඒ හරියට ම...

“කොන්දේසි විරහිතව යටත්වීම” – අද වැනි දවසක් (ජනවාරි 14)

දෙවැනි ලෝක යුද්ධය ඉතා දරුණු තත්වයකට පත්ව තිබිය දී ෆ්‍රෑන්ලින් රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් යන නායකයන් යෝජනා කළේ ලෝකය යුද්ධ උපායමාර්ග සාකච්ඡා කිරීම සඳහා මිත්‍ර...

ලොව ප්‍රථම ගුවන්විදුලි විකාශය සිදුකළ හැටි – අද වැනි දවසක් (ජනවාරි 13)

ලෝකයේ ප්‍රථම වරට මහජනයා වෙනුවෙන් ගුවන්විදුලි විකාශයක් ආරම්භ කර අදට වසර 123ක් සම්පූර්ණ වෙයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී 1910 ජනවාරි 13 වැනි දින ඇමෙරිකාවේ...

Latest news

error: Content is protected !!