spot_img

CATEGORY

විදෙස්

හිටපු ජනාධිපතිට වසර 10ක සිර දඬුවමක්

බොලිවියාවේ හිටපු ජනාධිපති ඊවා මොරාලෙස් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනපති ජෙනීන් ඇනෙස් වසර 10ක සිරදඬුවමකට යටත් කර තිබේ....

දිනකට යුක්රේන භටයින් 200ක් පමණ මිය යනවා

යුක්රේන ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ සහායකයෙකු බීබීසී සේවයට පවසා ඇත්තේ දිනකට යුක්රේන හමුදා භටයින් 100ත් 200ත් අතර ප්‍රමාණයක් ඉදිරි ආරක්ෂක වළල්ලේදී මිය යන බවයි. නැගෙනහිර ඩොන්බාස්...

ඇන්ටාක්ටිකාවේ හිම පවා ප්ලාස්ටික්වලින් දූෂණය වෙලා

ඇන්ටාක්ටිකාවේ හිම මත ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් තිබෙන බව විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට සොයාගෙන තිබේ. නවසීලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ඇන්ටාක්ටිකාවේ ස්ථාන 19කින් සාම්පල...

දකුණු කොරියාවේ අධිකරණ ගොඩනැගිල්ලක ගිනි තැබීමකින් 07දෙනකු මරුට

දකුණු කොරියාවේ ඩේගු නගරයේ නීති ආයතනයක සිදුවූ ගිනි ගැනීමක් සහ පිපිරුමකින් 07දෙනකු මියගොස් 46 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බ්‍රහස්පතින්දා උදෑසන නගරයේ දිසා...

පදිකයින් වෙත මෝටර් රථයක් කඩා වැදී එක් අයෙකු මරුට

ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක ගමන්ගත් ජනතාව වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් 12දෙනකු පමණ තුවාල ලබා තිබේ. දේශීය වේලාවෙන් 10:30...

යුක්රේන යුද්ධය හේතුවෙන් ලොව පුරා ආර්ථික අවපාතයක්

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ලොව පුරා බොහෝ රටවල් යුක්රේන යුද්ධය හේතුවෙන් ආර්ථික අවපාතයකට ඇද වැටීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ලෝක බැංකුව අනතුරු අඟවා...

මාධ්‍යවේදියෙක් අතුරුදන්, ඔහු සමඟ සිටි බ්‍රසීල ජාතිකයාට මරණ තර්ජනයක් ඇවිත්

මාධ්‍යවේදියෙකු සහ බ්‍රසීල ජාතිකයකු බ්‍රසීලයේ ඇමසෝනාස් ප්‍රාන්තයේ බටහිර ජවාරි නිම්නයේ දී අතුරුදන් වී ඇත. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ඩොම් ෆිලිප්ස් සහ බ්‍රසීලියානු ස්වදේශික ජාතික පදනමේ...

චීනයේ සිදුකළ සමූල ඝාතනයක් සැමරී හොංකොං බලධාරීහු තහනම් කරති

චීනයේ තියනාන්මෙන් චතුරශ්‍රයේ 33වසරකට පෙර සිදුවූ සමූලඝාතනය සැමරීම සීමා කිරීමට හොංකොං බලධාරීන් පියවර ගෙන ඇති අතර සැමරුමට සහභාගී වෙමි සිටි 06දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. චීනයේ...

පිපිරීමකින් 30ක් මරුට. සිය ගණනක් තුවාලයි

බංග්ලාදේශයේ චිතගොං නගරයට ආසන්න ගබඩාවක සිදුවූ පිපිරීමකින් සහ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනකු හෝ මියයන්නට ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ සංඛ්‍යාව...

චීන ප්‍රහාරක යානා තායිවාන ගුවන් කලාපයට ඇතුළු වෙයි

තායිවානය පවසන්නේ චීනය විසින් සිය ගුවන් කළාපයට එවන ලද ප්‍රහාරක යානා 30කට අනතුරු ඇඟවීම සඳහා ප්‍රහ‍ාරක ජෙට් යානා යෙදවූ බවයි. සඳුදා සිදුවූ මෙම සිදුවීම...

Latest news

error: Content is protected !!