spot_img

CATEGORY

විදෙස්

බෝට්ටුවක් පෙරැළී 26ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්න මුහුදේදී පුද්ගලයින් 43 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් 26 දෙනෙකු සොයා මෙහෙයුම් සිදුකරන බව එරට සෝදිසි සහ...

යුක්රේනයට යුධ ආධාර යැවීමට පෙර ඇමරිකාවේ දැරුවන් රකින්න

යුක්රේනයට යුධ ආධාර යැවීමට පෙර ඇමරිකාවේ පාසැල් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අරමුදල් සැපයීමට ප්‍රමුඛත්වය දෙන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපද නීති සම්පාදකයින්ගෙන්...

වෙඩි වැදී මියගිය ගුරුවරියගේ සැමියා ‘දුක දරාගත නොහැකිව මිය යයි’

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උවෙල්ඩේ හි පාසලක අඟහරුවාදා සිදුවූ සමූහ වෙඩිතැබීමෙන් මියගිය එක් ගුරුවරියක‍ගේ සැමියා හෘදයාබාධයකින් මියගොස් ඇතැයි වාර්තා වේ. ජෝ ගාර්ෂියා නම් මොහු...

ශ්‍රී ලාංකීය පවුල ඕස්ට්‍රේලියාවේ දී නිදහස ලබයි

ඕස්ට්‍රේලියාවේ නව රජය විසින් එරට වසර හතරක් රැඳවුම් භාරයේ සිටි මුරුගප්පන් පවුලට වීසා බලපත්‍ර ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඔවුන්ට බිලෝලා හි තාවකාලිකව...

ටෙක්සාස් වෙඩි තැබීම: ක්ෂණිකව ක්‍රියා නොකළ බවට පොලිසියට චෝදනා

ඇමරිකාවේ ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක නොවූ බවට දෙමාපියන් සහ අසල්වාසීන් චෝදනා කරති. ටෙක්සාස් බලධාරීන් පවසන්නේ සැල්වදෝර්...

කාෂ්මීර බෙදුම්වාදී නායකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්දව වරදකරු වූ කාෂ්මීර බෙදුම්වාදී ජ්‍යෙෂ්ඨ නායක යසීන් මලික්ට ඉන්දීය අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සහභාගී වීම...

රෝහලේ ගින්නෙන් අළුත උපන් දරුවන් 11ක් මරුට

සෙනගාලයේ බටහිර ටිවාවුනේ නගරයේ රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. රෝහගේ මාතෘ අංශයේ හටගත් ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන්...

අති බිහිසුණු ජීවියෙකුගේ, අවශේෂ සොයා ගැනේ

යෝධ පියාඹන උරගයෙකුගේ පොසිල අස්ථි කොටස් ආජන්ටිනාවෙන් සොයාගෙන තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සත්ත්වයා බස් රථයක් තරම් විශාල බවයි.  Dragon of Death (මරණයේ මකරා), ලෙස...

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19ක් මරුට

ඇමරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු මියගොස් තිබේ. පොලිසිය විසින් වහාම තුවක්කුකරු මරා දැමීය. උවල්ඩේ නගරයේ...

බෝට්ටුව පෙරළී මියන්මාර සරණාගතයින් මරුට

රෝහින්ග්‍යා සරණාගතයින් 90 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් මියන්මාර වෙරළට ඔබ්බෙන් පෙරලී ගොස් ගිලී යාමෙන් දුසිම් ගණනක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව මාධ්‍ය...

Latest news

error: Content is protected !!