-0.1 C
New York

රස්නෙට නම දෙනකු මියගිහින්

Published:

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇති නමුත් මැයි මාසයේද සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනු ඇතැයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් මාසයේදී සෙල්සියස් අංශක 28.12 උෂ්ණත්වයක් නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වූ අතර එය 1901 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම උෂ්ණත්වය විය.

Related articles

Recent articles

spot_img