CATEGORY
විදෙස්
ඉන්දීය දුම්රිය අනතුරින් මරණ 300ට ආසන්න වෙයි
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මියගිය සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් ඇති අතරත් 900කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස්...
උඩු ගුවනේදී යානයේ දොර ඇරලා
ඒෂියානා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ඩේගු ගුවන්තොටුපලට ගොඩබස්වන අවස්ථාවේදී එහි හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 30 හැවිරිදි මෙම...
වෙඩි තැබීමකින් සිව් දෙනකු මරුට
ජපානයේ නාගෝනා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් සහ පිහි ඇණුමකින් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. කාන්තාවකට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති අතර පොලිස්...
යුද්ධය දරුණු වෙයි ? ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට
යුක්රේන ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇමෙරිකාවේ සහය ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසන්නේ ඊයේ (19) ජනාධිපති ජෝ...
මහ වනයේ තනි වූ බිළිඳකු ඇතුළු දරුවන් සිව් දෙනකු දින 17ක් පුරා දිවි ගලවාගෙන
ඇමසන් වනාන්තරයට කඩා වැටුණු ගුවන් යානයක සිටි දරුවන් 04 දෙනකු දින 17කට පසු මහ වනයේ නිරුපද්‍රිතව සිටින බව කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ නිවේදනය කළේය.
මෙම...
පකිස්ථානයේ විරෝධතා, අට දෙනකු මරුට
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටපුරා ඇතිවූ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇත. විරෝධතාකරුවන් 1,400 කට ආසන්න පිරිසක්...
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට
පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට ආරක්ෂක අංශ විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අගමැතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී...
නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම් මර්දනය කරයි
නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම් මර්දනය කිරීම සඳහා වියට්නාම රජය නව නීති රෙගුලාසි පැනවීමට කටයුතු සූදානම් කර තිබේ.
මාර්ගගත වංචා මැඩලීම සඳහා මෙම පියවර ගෙන ඇති...
කොංගෝවේ ගංවතුරින් 400කට අධික පිරිසක් මරුට
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර පළාතේ ගම්මාන දෙකකට බලපෑ ගංවතුර සහ නායයෑම්වලින් පසු මළ සිරුරු 400කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ...
බෝට්ටුවක් පෙරළී 22ක් මරුට
ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ සංචාරක බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යෑමට ඉඩ ඇති බවයි.
අධික...