CATEGORY
විදෙස්
අතුරුදන්වූ රුසියානු යානයේ සුන්බුන් හමුවේ
සංචාරකයින් 19දෙනකු රැගෙන යමින් සිටියදී අතුරුදන් වූ රුසියානු හෙලිකොප්ටරයේ සුන්බුන් නැගෙනහිර කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ කාර්යමණ්ඩලයේ තිදෙනකු ද...
තායි උමගේ සිරවූ විදෙස් කම්කරුවන් තිදෙනා මරුට
තායිලන්තයේ පාක් චොන් දිස්ත්‍රික්කයේ කඩා වැටුණු දුම්රිය උමගක සිරවුණු විදේශීය කම්කරුවන් තිදෙනා මියගොස් ඇති බව තායි බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ දින පහක් පුරා මොවුන්...
බෝම්ම බියකින් ගුවන් තොටුපලේ හදිසි තත්ත්වයක්
මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තොරතුරක් වාර්තා වීම හේතුවෙන් අද තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්...
බස් රථය පෙරළී වන්දනාකරුවන් 28ක් මරුට
ඉරානයේදී පකිස්ථාන වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළීමෙන් අවම වශයෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම ඉරානයේ Yazd පළාතේ...
තායිලන්තයේ නව අගමැතිය, තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණිය
තායිලන්ත පාර්ලිමේන්තුව විසින් හිටපු නායක ප්‍රකෝටිපති තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණිය වන පේටොංටාර්න් ෂිනවත්‍රා අගමැති ලෙස තෝරාගෙන ඇත.
37 වන වියේ පසුවන ඇය, ඇගේ නැන්දා වන යින්ග්ලක්ට...
බ්‍රසීලයේ ගුවන් අනතුරකින් 61දෙනකු මරුට
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ප්‍රාන්තයේ පරානා හි...
පිහි ඇණුමකින් අට දෙනකුට තුවාල
බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් මුහුදු වෙරළේ සිදුවූ පිහි ඇණුමකින් ළමුන් කිහිපදෙනකු ඇතුළු පුද්ගයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප්‍රාථමික...
ගුවන් යානයක් කඩා වැටෙයි
නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට ගුවන්ගත වෙමින් තිබියදී ගුවන් යානයක් කඩා වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මේ වන විට රෝහල්ගතව...
නිපා වයිරසය ගැන අනතුරු අඟවයි
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසයෙන් මිය යාමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රෝගය වැළඳීමේ...
වත්මන් ජනාධිපති, මැතිවරණයට තරඟ නොකිරීමේ තීරණයක
ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
ඩිමොක්රටික් පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් එම තීරණය...