3.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 20,113ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,469ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 50ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 12,404ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම ‍රුපියල් මිලියන  175
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 158
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 149

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 16
  • නේෂන්ස් ලංකා සමාගම කොටස් මිලියන 09
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රිියල් ඇක්ස් හෝල් සමාගම 33%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම 20%
  • බේරුවල රිසෝට් සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ‍ජෝන් කීල්ස් සමාගම කොටස් 250,000ක් රුපියල් 205.00 බැගින්
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් 575,000ක් රුපියල් 72.00 බැගින්
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස් 350,000ක් රුපියල් 65.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 308
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 243
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 231

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 71ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 128ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 57ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලයන 44
  • එල්බී ෆිනෑන්ස් රුපියල් මිලියන 10
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 69
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 09
  • ලංකා දුම්කොල සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img