spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11864 POSTS
10 COMMENTS

ගාල්ලේ පාසලක අනධ්‍යයන සේවකයෙක්, ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් සිසුවියකට අතවර කළා යැයි රිමාන්ඩ්

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුවරයා ලෙස පෙනී සිටිමින් උපකාරක පන්ති පැවැත්වූ පුද්ගලයකු බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියක් හේතුවෙන් ලබන 03 වැනි...

හිටපු ජනපති බිරියගෙන් කප්පම් ඉල්ලූ අයෙක් CID අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳගෙන් කප්පම් ඉල්ලමින් තර්ජනය කළ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු හිිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්ෂට...

“රෝයල් පාර්ක් ඝාතනය” යළි එළියට එයි. ජනාධිපති සමාව දීමට එරෙහි පෙත්සම විභාගයට තීරණය කරයි

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණ දඬුවම හිමි වූ පුද්ගලයා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ යුතු...

මහින්ද රාජපක්ෂ ආණ්ඩු බලය ඇල්ලීමේ සූදානමක්

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නැවත ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) මහනුවර පැවැති...

භික්ෂුවක් කෝටි ගණනක නීති විරෝධී භාණ්ඩ රැගෙන එද්දී අත්අඩංගුවට

තිස්සමහාරාමය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින බව පවසන බෞද්ධ භික්ෂුවක් රුපියල් කෝටි ‍02කට අධික වඩිනාමකින් යුතු නීති විරෝධී භාණ්ඩ තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

වැව්පිටියක පොහොර උරයෙන් බිළි‍ඳකු මතු වෙයි

පොහොර උරයක බහා වැව් පිටියක දමා ගොස් සිටි බිළිඳකු හමු වූ බව වාරියපොළ පොලිසිය පවසයි. පඬුවස්නුවර, බණ්ඩාරගොස්වත්ත, උගුරැස්සගම වැව් පිටියේ එම බිළිඳා දමා ගොස් තිබිණි. දරුවකු...

අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩු නැවත පවරන්න යැයි උපදෙස්

තාක්ෂණික දෝෂයැයි පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කරගන්නා ලද නඩු නැවත සකසා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න යැයි විගණකාධිපති...

මාර්ග සංවර්ධන අධිකාරිය කෝටි ගණනක දේපළ අතහැර දමලා. කාගේ වුවමනාවකට දැයි සැකයක් ?

විදේශ ආධාර ව්‍යාපෘති කිහිපයක් යටතේ ඉදිකර මාර්ග සංව්ධන අධිකාරියට පවරා දී ඇති ‍කෝටි ගණනක් වටිනා ගොඩනැගිලි එම අධිකාරියේ ලේඛනවලට ඇතුළත් කර නැතැයි විගණකාධිපති කාර්යාලය...

ටින් මාළු, දුඹුරු සීනි ප්‍රමිතිය පරීක්ෂා නොකර වෙළෙඳ පොළට මුදාහැරලා

ප්‍රමිතිය සහ විෂ පිළිබඳ පරීක්ෂාවකින් තොරව දුඹුරු සීනි සහ ටින් මාළු තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා වෙළෙඳ පොළට නිකුත්කර ඇතැයි විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ. ආනයනය...

දුප්පත් මිනිසුන්ගෙන් රජය මුදල් හූරාගන්නා හැටි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියයි. බදු ගෙවන්න සමෘද්ධියත් මදි

ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාවක් වෙත පැටවෙන බදු 2021 ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී 42%කින් වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනාවරණය...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!