spot_img
spot_imgspot_img

වැව්පිටියක පොහොර උරයෙන් බිළි‍ඳකු මතු වෙයි

පුවත්

විදෙස්

පොහොර උරයක බහා වැව් පිටියක දමා ගොස් සිටි බිළිඳකු හමු වූ බව වාරියපොළ පොලිසිය පවසයි.

පඬුවස්නුවර, බණ්ඩාරගොස්වත්ත, උගුරැස්සගම වැව් පිටියේ එම බිළිඳා දමා ගොස් තිබිණි.

දරුවකු හඬනු ඇසි ඒ ගැන විමසිලිමත් වූ ගවයන් දිගේලි කිරීමට ගිය කාන්තාවක් මේ පොහොර උරය තුළ සිටි බිළිඳා පළමුවෙවන් දැක ඇත. පසුව එතැනට තවත් ගම්වාසීන් ද කැඳවා ගිලන් රථකින් බිළිඳා නිකවැරටිය රෝහලට ගෙන ගොස් ඇත.

වාරියපොළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!