spot_img
spot_imgspot_img

භික්ෂුවක් කෝටි ගණනක නීති විරෝධී භාණ්ඩ රැගෙන එද්දී අත්අඩංගුවට

පුවත්

විදෙස්

තිස්සමහාරාමය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින බව පවසන බෞද්ධ භික්ෂුවක් රුපියල් කෝටි ‍02කට අධික වඩිනාමකින් යුතු නීති විරෝධී භාණ්ඩ තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

ඩුබායි සිට ඕමානයේ මස්කට් ගුවන්තොටුපොළ හරහා මෙරටට ළඟා වූ යානයකින් පැමිණි එම භික්ෂුවගේ ගමන්  මළු තුළ තිබී ජංගම දුරකථන, රන් ආභරණ ඇතුළලු නීත විරෝධී භාණ්ඩ රැසක් මෙලෙස අත්අඩංගගුවට ගෙන ඇත.

23 වැනි වියේ පසුවන භික්ෂුව සන්තකයේ තිබූ එම භාණ්ඩ සියල්ල රාජසන්තක කර දඩ යොමුකිරීමෙන් අනතුරුව මුදාහරින ලද බව ද රේගුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!