6.8 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 18,068ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,673ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,411ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 311
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 189
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 109

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 17
  • මාරවිල හොටෙල් සමාගම (X) කොටස් මිලියන 10
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මාරවිල රිසෝට් සමාගම (X)  100%
  • බේරුවල රිසෝට් සමාගම 15%
  • ඇග්ස්ටාර් පොහොර සමාගම 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 137.50 බැගින්
  • හේලීස් සමාගම  කොටස් 450,000ක් රුපියල් 73.00 බැගින්
  • ලංකා ‍ටයිල් සමාගම කොටස් 923,000ක් රුපියල් 48.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 329
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 193 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 160ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 33ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති  සමාගම (X)  රුපියල් මිලියන 164
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම  රුපියල් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 67
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 25
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 25

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img