spot_img
spot_imgspot_img

බසයක් පෙරැළී පාසල් දරුවන් 35ක් රෝහලට

පුවත්

විදෙස්

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි  සියඹලාණ්ඩුව පොලීසිය කියයි.

 මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන්  35 දෙනකු රෝහල්ගත කර ඇතැයි ද පොලීසිය පැවසීය.

රියදුරුට වේගය පාලනයකරගත නොහැකිව බසය මාර්ගයෙන් ඉවතට පැන යළි මාර්ගයටම විසි වී පෙරැලී යාමෙන් අනතුර සිදුව ඇතැයි කියති.

ඡායාරූපය – Accident prevention 1st

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!