spot_img
spot_imgspot_img

මැදමුලනේ දී මහින්ද හමුවීමට, චීන තානාපති යයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) හිදිසියේ වීරකැටියේ මැදමුලනට ගොස් එහි දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා අතර ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු  සාකච්ඡා කර තිබේ. මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!