spot_img
spot_imgspot_img

දකුණ – ලක්ෂ්මන්ට, වයඹ – නසීර්ට

පුවත්

විදෙස්

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැයි 03 වැනි දා සිය රාජකාරී භාරගැනීමට නියමිතය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙතෙක් හෙබ වූ වයඹ පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු අමාත්‍යවරයකු වන නසීර් අහමඩ් පත්කර ඇති බව ද රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ විලී ගමගේ එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!