spot_img
spot_imgspot_img

වාහන ආනයන සීමා ඉවතට

පුවත්

විදෙස්

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන් ම ඉවත්කිරීමට රජය සැළසුම් කරමින් සිටියි.

මෙම වාහන ආනයනය කිරීමේ තීරණය ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පත්කරන ලද කමිටුවේ උපදෙස් මත ලබන 2025 වසර මුල දී එම තහනම ඉවත්කිරීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ සඳහන් කර තිබුණේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවත් ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් ඉහළ යනු ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සදහා මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අවසන් අනුමැතිය ලැබිය යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!