spot_img
spot_imgspot_img

වැලිගම පාසලක් ගිනිගනී

පුවත්

විදෙස්

වැලිගම ගල්බොක්ක පාරේ පිහිටි මුස්ලිම් බාලිකා විද්‍යාලයේ අද (29) සවස ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

එම පාසලේ ගොඩනැගිල්ලක බුර බුරා නැගෙන ගින්න නිවා දැමී සඳහා මාතර මහ නගර සභාවේ ගිනි නිවන රථ ද යොදා ඇති අතර වැලිගම පොලිසිය සහ ප්‍රදේශවාසීණ් එක්ව ගින්න නිවීම සඳහා සහාය දෙමින් සිටියි.

ගින්නට හේතුව හෝ සිදු වූ හානිය හෝ මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!