spot_img

CATEGORY

විදෙස්

යුක්‍රේන හමුදාවේ 31,000ක් මරුට

රුසියාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කර ගෙවී ගිය වසර 02ක කාලයේ දී යුක්‍රේන සෙබළු 31,000ක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් 10,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි යුක්‍රේන...

පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය. වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ...

මන්ත්‍රීවරිය රිය අනතුරින් මරුට

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක වන ලාස්‍යා නන්දිතා සිකුරාදා සංගාරෙඩිහි සිදුවූ රිය අනතුරකින් මිය ගියේය. 37 හැවිරිදි නන්දිතා SUV රථයකින් ගමන් කරමින් සිටියදී එය...

ලොව ලොකුම සර්ප විශේෂය හමුවෙයි

ලොව මෙතෙක් වාර්තා වී තිබූ සර්ප විශේෂවලට වඩා විශාල සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් ලෝකයේ විශාලත ම...

නිවාස සංකීර්ණයක ගින්නක්. පදිංචිකරුවන් ගැන තොරතුරු නෑ

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවත් එය වේගයෙන් පැතිරයාම හේතුවෙන් ඉතාත් බිහිසුණු තත්වයකට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම...

පුටින් උතුරු කොරියාවේ කිම්ට සුඛෝපභෝගී ලිමොසින් රථයක් තෑගි කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී ලිමොසින් වර්ගයේ මෝටර් රථයක් ලබා දී තිබේ. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්...

වෛද්‍යවරුන් බඳවාගැනීමේ සැළැස්මට වෛද්‍යවරුම විරුද්ධ වෙති

දකුණු කොරියාවේ වෛද්‍යවරුන් 1600කට අධික පිරිසක් අඟහරුවාදා (20) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සැත්කම් ප්‍රමාද වී රෝහල්වලින් බොහෝ රෝගීන් ආපසු හරවා යවා...

තායිලන්තයේ හිටපු අගමැති නිදහස්

වසරක සිර දඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවාත්‍රා නිදහස් වී තිබේ. දූෂණය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ ප්‍රකෝටිපති...

රුසියානු විපක්ෂ නායකයා සිරගෙදරදී මරුට

දීර්ඝ සිර දඬුවමක් විඳිමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සිහි නැතිවී ඇද වැටීමෙන් පසු මියගිය බව රුසියානු බන්ධනාගාර සේවය පවසයි. රුසියානව් ජනාධිපති ව්ලද්මීර් පුටින්ට...

ඉන්දියාව ගොවීන්ට කඳුළු ගෑස් ගසයි

විරෝධතාවයේ යෙදෙමින් දිල්ලි අගනුවරට පා ගමනින් එන ගොවීන් වැළැක්වීමට ඉන්දීය පොලිසිය දෙවන දිනටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ගොවීහු ‍බොහෝ දෙනක් පන්ජාබ් ප්‍රාන්තයේ සිට...

Latest news

error: Content is protected !!