spot_img

CATEGORY

විදෙස්

MH370 අතුරුදන්වී වසර 10යි, සෙවීම් නැවත අරඹන බව මැලේසියාව කියයි

වසර දහයකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය නැවත සෙවීමට අදහස් කර සිටින බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත....

වට්ස්ඇප් පණිවුඩ යැවූ තරුණයාට මරණ දඬුවම

වට්ස්ඇප් පණිවිඩ මගින් අපහාස කිරීමේ චෝදනාව මත 22 හැවිරිදි සිසුවෙකුට පකිස්ථානයේ අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. පන්ජාබ් පළාතේ අධිකරණය පැවසුවේ ඔහු මුස්ලිම්වරුන් කෝපයට පත්...

ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ

ඒංගලන්තයේ නිරිත දිග ගල්පර වලින් සමන්විත ප්‍රදේශයක ලොව පැරණිතම ෆොසිල වනාන්තරය සොයාගෙන ඇතැයි විද්‍යාඥයින් පිරිසක් පවසති. සමර්සෙට් හි මයින්හෙඩ් අසල උස් වැලිගල් කඳුකරයේ එය...

රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කපලා?

රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බවට වාර්තා වී ඇතැයි ඇමරිකාව සහ ටෙලිකොම් සමාගමක් පවසා තිබේ. ආසියාව සහ යුරෝපය අතර...

මාරක දුම්රිය අනතුර සිදුවුණේ රියදුරන් ක්‍රිකට් නැරඹූ නිසා

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හි මාරක දුම්රිය අනතුරක් සිදුවූ අවස්ථාවේදී දුම්රියේ රියදුරන් දෙදෙනා දුරකථනයෙන් ක්‍රිකට් තරඟයක් නරඹමින් සිට ඇති බව තහවුරු වී...

ගාසා තීරයට පළමුවරට ගුවනින් ආහාර

ඇමරිකාව විසින් පළමු වරට ගුවනින් ගාසා තීරයට මානුෂීය පතිත කිරීම ආරම්භ කර තිබේ. හමුදා ගුවන් යානා තුනකින් ආහාර සහිත පෙට්ටි 30,000ක් පමණ පැරෂුටි යොදාගෙන...

රුසියානු විපක්ෂ නායකයාගේ අවසන් කටයුතු සිකුරාදා

මියගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය සිකුරාදා මොස්කව්හි සුසාන භූමියක තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ. මරිනෝ දිස්ත්‍රික්කයේ පවත්වන සමුගැනීමේ උත්සවයකින් පසුව බොරිසොවුස්කොයේ සුසාන...

ඇඟ හදාගන්න, කාසි සහ කාන්දම් ගිල දැමූ තරුණයා

ඉන්දියාවේ ශ්‍රීමත් ගංගාරාම් රෝහලේ වෛද්‍යවරුන් විසින් කාසි 39 ක් සහ චුම්බක 37 ක්, 26 හැවිරිදි තරුණයෙකුගේ බඩවැලෙන් සාර්ථකව ඉවත් කර ඇතැැැ වාර්තා වේ. වෛද්‍යවරුන්...

ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා ගගනගාමීහු නම් කරති

ලබන වසරේ ඇරඹීමට නියමිත ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ ගමන සඳහා නම්කළ ගුවන් හමුදා නියමුවන් සිව් දෙනෙකුගේ ලයිස්තුව එළිදක්වා තිබේ. ගගන්යාන් ලෙස නම්කර ඇති මෙම මෙහෙයුමේ අරමුණ...

දින හයක වැඩවැරුමෙන් පසු අයිෆල් කුළුණ විවෘත වේ

වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක් වසා දැමීමෙන් පසු පැරිසියේ අයිෆල් කුළුණ ඉරිදා අමුත්තන් සඳහා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. කුළුණ කළමනාකරණය කරන...

Latest news

error: Content is protected !!