spot_img

CATEGORY

විදෙස්

පකිස්ථාන මැතිවරණය: ඉම්රාන්ගේ පක්ෂය ඉදිරියෙන්

පකිස්ථාන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය අනුව සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂයේ සහාය ලබන ස්වාධින අපේක්ෂකයින් ඉදිරියෙන් සිටින නමුත් ආණ්ඩුවක් පිහිටුවීම...

වරදකරුවෙකුට සමාව දුන් ජනපති ඉල්ලා අස්වේ

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය සම්බන්ධයෙන් හංගේරියාවේ ජනාධිපතිවරිය ඉල්ලා අස්වී තිබේ. රජය විසින් පවත්වාගෙන යනු ලබන...

පැය 60කට පසු දැරිය බේරාගනී

පිලිපීනයේ දකුණු දිග නායයාමකට ලක්වූ ස්ථානයක පස් වලට යටවී සිටි තුන් හැවිරිදි දැරියක් පැය හැටකට පසු බේරාගෙන තිබේ. අඟහරුවාදා (06) මින්දනාඕ ප්‍රදේශයේ ඩවාඕ ඩි ඕරෝ...

පල්ලිය කඩා දැමීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලේ

නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද බව පවසමින් බලධාරීන් විසින් මුස්ලිම් පල්ලියක් කඩා දැමීමෙන් පසු උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයක ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු...

දුරකථන සහ අන්තර්ජාල අවහිර කළ පකිස්ථාන මැතිවරණය

පකිස්තානයේ මැතිවරණය පැවැත්වුනු අද(08) දිනයේ රටපුරා දුරකතන ජාල පහසුකම් සහ අන්තර් ජාල පහසුකම් අත්හිටවා තිබුනු බව වාර්තා වේ. මැතිවරණය පැවැත්වෙන්නේ හිටපු අගමැති, ක්‍රිකට් ක්‍රීඩක-දේශපාලකයෙකු...

ඉන්දීය නිළියගේ මරණය ප්‍රයෝගයක්?

ඉන්දිය නිළි පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට පසුගිය සිකුරාදා (02) ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් ලොව පුරා මාධ්‍ය වාර්තාකර තිබුණත් දිනකට පසුව පාණ්ඩේ...

ජපන් රූ රැජින කිරුළ අත්හරියි

සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලිනා ෂිනෝ, අනියම් සම්බන්දයක් හෙළි වීමත් සමග කිරුළ අත්හැර දමා ඇතැයි වාර්තා වේ. යුක්රේනයේ උපත ලද...

එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණය අද

මධ්‍යම ඇමරිකානු රටක් වන එල් සැල්වදෝරයේ ජනාධිපතිවරණය අද(04) පැවැත්විණ. විචාරකයන් පවසන්නේ වත්මන් ජනපති නයිබ් බුකෙලේ විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබාගනු ඇති බවයි. 42 හැවිරිදි බුකෙල්, 2019 දී...

නැමීබියාවේ ජනාධිපති මියයයි

නැමීබියාවේ ජනාධිපති, හේග් ගෙනිගොබ් මියිගිය බව එරට රජය නිවේදනය කර ඇත. පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඔහු මියයනවිට 82 හැවිරිදි වියේ පසු වූයේ ය. 2015 වර්ෂයේ...

ඇමෙරිකාවෙන්, සිරියාවට ප්‍රහාර

ඇමෙරිකාව සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනකු මියයාමේ සිද්ධියක් මූලික කරගනිමින් මෙම ප්‍රහාර...

Latest news

error: Content is protected !!