spot_img

නිවාස සංකීර්ණයක ගින්නක්. පදිංචිකරුවන් ගැන තොරතුරු නෑ

පුවත්

විදෙස්

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇති බවත් එය වේගයෙන් පැතිරයාම හේතුවෙන් ඉතාත් බිහිසුණු තත්වයකට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නිවාස සංකීර්ණයේ 450කට අධික පිරිසක් ජීවත්වන බව ද පැවසේ.

වැලෙන්සියා බලධාරීන් පවසන්නේ මේ වනවිට එම ගින්න හේතුවෙන් සිව්දෙනෙකු මියගොස් ඇති බවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ය.

එසේම තවත් පිරිසක් පිළිබඳ තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles