spot_img
spot_imgspot_img

යුක්‍රේන හමුදාවේ 31,000ක් මරුට

පුවත්

විදෙස්

රුසියාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කර ගෙවී ගිය වසර 02ක කාලයේ දී යුක්‍රේන සෙබළු 31,000ක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් 10,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රුසියානු ආක්‍රමණයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!