-0.1 C
New York

විදෙස්

තායිලන්ත මැතිවරණයේ ජයග්‍රාහකයාට අගමැති ධූරය අහිමි වෙයි?

තායිලන්තයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිසංස්කරණවාදී තරුණ නායක පිටා ලිම්ජාරොඑන්රාත්ට අගමැති වීමට තරම් පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. දශකයකට ආසන්න කාලයක් පැවති ගතානුගතික...

මහ බැංකුවේ මහ පුටුවට ප්‍රථම වරට කාන්තාවක්

ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව පවසන්නේ එහි ප්‍රධානියා ලෙස ප්‍රථම වරට කාන්තාවක් නම් කර ඇති බවයි. ඒ අනුව වසර හතක ධූර කාලය අවසන් වීමට නියමිත පිලිප්...

ඉන්දියාවේ තෙවන සඳ මෙහෙයුම සූදානම්

ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන් 3, සිකුරාදා (15) දියත් කිරීමට සූදානම්ව සිටියි. එම මෙහෙයුමෙහි අරමුණ වන්නේ සඳෙහි සුළුවෙන් ගවේෂණය කර ඇති දක්ෂිණ...

ඉන්දියාවට හඳුන්වාදුන් චීටාවන්ගෙන් 07ක් මිය ගිහින්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට හඳුන්වාදුන් චීටාවුන් අතරින් තවත් චීටාවෙක් මිය ගොස් ඇතැයි වාර්තා වේ. මේ අනුව පසුගිය වසරක පමණ කාලසීමාව තුළ...

ඇමරිකාවට තර්ජනය කළ උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් යවයි

උතුරු කොරියාව විසින් සැක කටයුතු බැලස්ටික් මිසයිලයක් ගුවන් ගතකර ඇති බව ජපාන සහ දකුණු කොරියානු බලධාරීහු පවසති. දිගු දුර මිසයිලයක් වන එය බදාදා(12) උදෑසන ජපාන...

හෙලිකොප්ටර් යානයක්, 06 දෙනකු සමඟ අතුරුදන්

නේපාලයේ දී, පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් පුද්ගලයන් 06 දෙනකු සමඟ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබූ මෙම යානයේ...

ළදරු පාසලේ පිහි ඇනුමකින් 06 දෙනකු මරුට

චීනයේ ගිනිකොනදිග ගුවැන්ඩොං පළාතේ ළදරු පාසලක පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධියට සම්බන්ද 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනෙක්...

Threads App ට එරෙහිව Twitter නීතිමය ක්‍රියාමාර්ග ගනී ?

මෙටා සමාගම විසින් අලුතෙන් ම හඳුන්වා දෙන ලද Threads නමැති අන්තර්ජාල යෙදුම  එරෙහිව නීතිමය පියවර ගන්නා බව ට්විටර් ප්‍රධානී එලොන් මස්ක් පවසයි. Threads App හඳුන්වාදෙන...

ලන්දේසි, සියවස් ගණනාවකට පෙර කළ වැරදිවලට සමාව ගනී

ඕලන්දය ලෝකයේ රටවල් ගණනාවක් යටත් කරගනිමින් අධිරාජ්‍යය පිහිටවූ කාලයේ දී වහල් සේවයට යොදා ගත් පිරිසගෙන් නිල වශයෙන් සමාව ඉල්ලීමට වර්තමාන නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු...

වසර 75,000කට පෙර නියැන්ඩතාල් ගුහා කැටයම් කරලා. අලුත්ම සොයාගැනීමක්

නියැන්ඩර්තාල් මානවයන් විසින් අදින් වසර 75,000කට පමණ පෙර ගල්ගුහාවක කරන ලද කැටයම් සමහයක් ප්‍රංශයෙන් සොයාගෙන තිබේ. මෙම ගල්ගුහාවේ තිබී හමු වූ ගල් ආයුධ නියැන්ඩර්තාල් මානවයන්...

වැග්නර් හමුදාව රුසියාවේ මෙහෙයුම නවතා දැමීමට තීරණය කරයි

රුසියාවට පහරදිමට කටයුතු කළ වැග්නර් හමුදාව තම මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂිින්කෝ සමඟ ඇතිකරගත් ‍එකඟතාවකට අනුව මෙම...

කැනඩාවේ දී, Facebook සහ Instagram ඔස්සේ ප්‍රවෘත්ති බැලීමට අවහිර කරයි

කැනඩාව තුළ ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ප්‍රවෘත්ති පළකිරීම් අත්හිටුවන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. කැනඩා රජය විසින් සම්මත කරගෙන ඇති නව නීතියක් හේතුවෙන්...

Recent articles