spot_img
spot_imgspot_img

හෙලිකොප්ටර් යානයක්, 06 දෙනකු සමඟ අතුරුදන්

පුවත්

විදෙස්

නේපාලයේ දී, පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් පුද්ගලයන් 06 දෙනකු සමඟ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබූ මෙම යානයේ විදේශිකයන් 05 දෙනකු සහ නියමුවා ගමන් කරමින් සිටි බවත් අද (11) උදෑසන 10.00ට පමණ යානය හා පාලක මැදිරිය අතර සබඳතා බිඳවැටුණු බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!