spot_img

CATEGORY

පුවත්

කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?

කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව...

ගාල්ලට ආ 35ක් සොයයි. තොරතුරු ඇත්නම් කියන්න.

කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක් කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ‍ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ...

හලාවත උසස් පෙළ සිසුවාට කොරෝනා නෑ.

කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කී හලාවත උසස් පෙළ සිසුවාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වීම හේතුවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව...

ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා

අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම...

ගම්මාන 5ක් හුදකලා කරයි

අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලිගාතැන්න කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන තුනත් මන්නාරම පට්ටිටෝට්ම් සහ පෙරියකඩෙයි යන ගම්මාන දෙකත් නැවත  දැනුම්දෙන තුරු...

පොලිස් ‍ලොක්කන් පිරිසකට මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස්පති නීති, විනය හා කල්ක්‍රියා දිසාවට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. ඊට අමතරව ගාල්ල දිසාව භාරව කටයුතු කළ...

බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී...

කොරෝනා මර්ධනයට බීසීජී එන්නත අතහදාබලයි

ක්ෂය රෝගය වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ...

ගාල්ලේ මහ යතිවරයෙක් නික්ම යති.

ගාල්ල මකුළුව බුද්ධසිංහාරාම පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීක අධිකරණ සංඝනායක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) කෙරදේවල පුඤ්ඤරතන නා හිමියෝ අපවත්වී වදාළහ. 53 වසරක් ආයු වැළඳූ...

අවුකන පුද බිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට

ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාව සහිත පූජා භූමියේ නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ. පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මහතා එම භූමියේ සංචාරයක නිරතවූ...

Latest news

error: Content is protected !!