බදුයිදීන් සහෝදරයා මුදාහැරීම ගැන නීතිපති සොයයි

0
23

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයාට හෙට (12) දිනයේ තමා හමුවට පැමිණෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී තිබේ.

ඔවුන්‍ දෙදෙනා මෙලෙස කැඳවා ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ ‍සොහොයුරු රියාජ් බදුයිදීන් මුදාහැරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බව ද සඳහන් වේ. එයට අදාල විමර්ශන වාර්තා ද රැගෙන තමන් හමුවට පැමිණෙන ලෙස නීතිපතිවරයා විසින් ඔවුන් වෙත දන්වා යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here