spot_img

CATEGORY

පුවත්

ජාතීන්ට අනුව ඉඩම් වෙන් කරන්නේ නෑ.

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීමට තමන් කිසිසේත්ම එකඟ නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ ජාතික...

කොරෝනා සමාජගතයි. මාධ්‍ය නිවැරදි දේ කිව යුතුයි

(රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා විසිනි.) වසංගතවේදයේ දී අහඹුවක් නොවන රෝගීන්ගේ එකතුවන් පොකුරක් (cluster) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස Brandix ආයතනය...

ගාලු නගර සභා නිලධාරිනියට කොරෝනා නෑ

රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර පීසීආර් පරීක්ෂණයකට යොමුකළ ගාල්ල මහ නගර සභා නිලධාරිනයට කොරෝනා ආසාදනය වී නොමැති බව වෛද්‍යවරු කියති. අද (14) උදෑසන...

ගාල්ලේ සාවද්‍ය තොරතුරුවලට කලබල එපා

ගාල්ල නගර සභාවේ විදුලි අංශයේ නිලධාරියකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවට ගාල්ල පුරා පැතිරයන පුවතේ සහ විද්‍යාලෝක විද්‍යාලයේ උසස්...

ගාල්ල අවදානම්. ආසාදිතයන් සමග බස්රථවල ගිය අය නෑ.

කඳාන විදුලි පුද්ලික සමාගමේ සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගාල්ලේ පදිංචි පුද්ගලයා සති අන්තයේ තම නිවසට පැමිණෙද්දී පොදු ප්‍රවාහන...

හිමියන්ට පහරදුන්නැයි බදුල්ල උණුසුම්

බදුල්ල පලාවත්තේ විහාරස්ථානයක හිමිනමකට පුද්ගලයකු විසින් පහරදීමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි. මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ පලාවත්ත...

කඳානේ ආසාදිතයෙක් ගාල්ලේ දී බස්වලත් ගිහින්

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ කොරෝනා ආසාදිත පුද්ගලයන් 12 දෙනා අතරින් එක් අයකු ගාල්ලේ නරාවල පෝද්දල පදිංචි කරුවකු බවත් ඔහුගේ සමීපතමයන්...

වෛද්‍ය ජයරුවන් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අද (12) සිට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පත්කර ඇත. ඒ මහතා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධයක්ෂවරයා ලෙස කටයුතු...

මොරටුව පුද්ගලික රෝහලක් වසා දමයි

කොරෝනා ආසාදිතයකු පසුගිය ඔක්තෝබර් මස 05 වැනි දා රුධිර පරීක්ෂාවක් සඳහා පැමිණ සිටීම හේතුවෙන් මොරටුව මෙඩිහෙල්ප් පුද්ගලික රෝහල තාවකාලිකව වසා දැමූ බව එහි පාලන...

ශ්‍රී ලංකන් සේවකයකුටත් කොරෝනා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 50 දෙනකු පිසීආර් පරීක්ෂණයට යොමු කළ බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...

Latest news

error: Content is protected !!