spot_img
spot_imgspot_img

මාලදිවයිනට ගිය ගෝඨාභය ආරක්ෂිත තැනකට යන වීඩියෝවක්

පුවත්

විදෙස්

ජනතා විරෝධය හමුවේ රටින් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 3.00ට පමණ මාලේ ගුවන් තොටුපොළට ළඟා වී තිබිණි. ඔහු ඉන් අනතුරුව මාලේ ගුවන් තොටුපොළේ සිට ආරක්ෂිත ස්ථානයක් දක්වා ගමන්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයකු විසින් එවා තිබේ. මේ එම වීඩියෝවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!