spot_img
spot_imgspot_img

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහලට

පුවත්

විදෙස්

ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (12) රාත්‍රියේ දී  මෙම වෙඩි තැබීම සිදුව ඇත.

නිවසක පැවැති සාදයක් අතරතුර එම ස්ථානයට පැමිණි පුද්ගලයකු වෙඩි තබා ඇති අතර තුවාල ලබා ඇත්තේ කොරකීන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරදි අයෙකි.

ඌරගස්මංහන්දිය පොලිසිය පවසන්නේ වෙඩි තැබූ සැකකරු සහ ඔහු සතුව තිබූ ගිනිඅවිය අත්අඩංගුවට ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!