spot_img

විජයදාස රාජපක්ෂ ශ්‍රීලනිප සභාපති ධූරයට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නිදමහස් පක්ෂයේ නව සභාපති ලෙස නීතිඥ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා නිතර‍ඟයෙන් පත්වූයේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධූරය හිස්විය. ඒ විජයදාස රාජපක්ෂ තේරීපත්ව ඇත.

ඔහු මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය නියෝජනය කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles