spot_img
spot_imgspot_img

ගෑස් පෝළිමක අදත් මරණයක් වාර්තා වෙයි

පුවත්

විදෙස්

කොට්ටාව බස් නැවතුම්පොළ අසළ ගෑස් පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (12) හදිසියේ රෝගාතුර වී හෝමාගම ‍මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව ලියනගොඩ පදිංචි ජයතිස්ස පෙරේරා නමැති 63 හැවිරිදි විදුලි ඉංජිනේරුවෙකි.

අද උදෑසන් ගෑස් මිල දී ගැනීම සඳහා පෝළිමට එක්වූ ඔහු එහි සිටිය දී රෝගාතුර වී තිබේ. එහි සිටි පුද්ගලයන් විසින් ඔහු රෝහල්ගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!