spot_img
spot_imgspot_img

මීමුරේ ගිය බසයක් පෙරැළී අයෙක් මරුට

පුවත්

විදෙස්

ලූල්වත්තේ දී බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසි.

මෙම අනතුරින් බසයේ ගමන්ගත් 05 දෙනකු රෝහල්ගත කර තිබේ.

මීමුරේ සංචාරයකට යමින් සිටි පිරිසක් රැගත් බසයක් හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මෙලෙස පෙරැළී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!