Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ දුලාන්, ලෝක වාර්තාවක් තියයි
Editor Rata
-
May 21, 2024
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ දී නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්වූයේ ය. එෆ් 44 හෙල්ල විසිකිරීමේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට එරෙහි වාරණයක්
Editor Rata
-
May 15, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව, කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (15) වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා...
ලෝක කුසලානයට යන කණ්ඩායම තේරූ හැටි මෙන්න
Editor Rata
-
May 13, 2024
ඇමෙරිකාවේ දී ලබන ජුනි මාසයේ ආරම්භවන 2024 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕනෑම අභියෝගයක් භාරගත හැකි පිරිසක් බව තේරීම් කමිටු...
විස්සයි 20 ලෝක කුසලානයට යන කණ්ඩායම
Editor Rata
-
May 10, 2024
2024, විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. මෙම තරඟාවලිය ඇමෙරිකාවේ දී ලබන ජුනි 01 දා ආරම්භ වෙයි. ශ්‍රී...
චමරිගේ ප්‍රහාරයෙන්, ශ්‍රී ලංකාවට ජය
Editor Rata
-
April 18, 2024
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරඟාවලිය...
වනිඳු යළි අමාරුවේ, ICC කනෙන් රිංගයි ද ?
Editor Rata
-
March 19, 2024
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති අවසන් එක්දින තරඟයේ විනිසුරුවරයකු විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංග නැවත වතාවක් ජාත්‍යන්තර තරඟ කිහිපයක් තහනම් වීමේ අවදානමට පත්ව...
ඩිල්ෂාන්ට ඉදිරි තරඟ අහිමිවෙයි
Editor Rata
-
March 17, 2024
ඩිල්ෂාන් මධුෂංක ආබාධයට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ඉදිරි තරඟ අහිමිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. බංග්ලාදේශය සමඟ පැවැති දෙවැනි එක්දින තරඟයේ දී ඔහුගේ...
එක්දින තරඟාවලියෙන් දසුන් ඉවතට, නව සංචිතය මෙන්න
Editor Rata
-
February 8, 2024
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුළත් කර නැත එම තරඟාවලිය හෙට (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට්, ඕස්ට්‍රේලියාවෙන් දඟ පන්දු පුහුණුකරුවකු ගෙන්වයි
Editor Rata
-
February 5, 2024
සුවිශේෂී දක්ෂතා දැක්වූ දඟ පන්දු යවන්නන් රැසක් ලෝකයට දායද කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස දඟ පන්දු භීතිකාවකින් බොහෝ කාලයක්...
චාමිකට, ටෙස්ට් තරඟය අහිමි වෙයි
Editor Rata
-
February 4, 2024
ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්එස්සී පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික ගුණසේකර ආබාධයට...
1
2
3
4
...
31
Page 3 of 31
Latest news
කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට
September 23, 2025
ආගමන විගමන පාලක ඉලුක්පිටියට සිර දඬුවම්
September 23, 2025
X-Press Pearl වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරයි
September 23, 2025
හුණුවටයේ “අසඩක්” දිවිසැරිය නිමා කරයි
September 23, 2025
කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ඉහළට
September 22, 2025