CATEGORY
ක්‍රීඩා
රිච්මන්ඩ් ආධාරකරුවන්ට පාසල් ක්‍රිකට් තහනම් කරයි
රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන්, දෙමාපියන් සහ වෙනත් ආධාරකරුවන්ට පාසල් ක්‍රිකට් තරඟ නැරඹීම තහනම් කිරීමට පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ.
මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ පසුගිය...
ක්‍රිකට් ජර්සියට ඔට්ටු සමාගමක් රිංගුවේ කෙසේ ද ? ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණ
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩයාමේ ඇඳුම්වල ඔට්ටු ඇල්ලීමේ නියෝජිතකුගේ ලාංඡනය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව...
ක්‍රිකට් කණ්ඩායමේ ගැටලු විමර්ශනයට විශේෂ කමිටුවක්
විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ...
ක්‍රිකට්වලට වින කරන ආගම් මාෆියාව ? හෙළිදරව්වක්
ෆවුස් මොහොමඩ්
යෝධ බූවල්ලකු මෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය ගිල ගන්නා එක්තරා ආගමික නිකායක් පිළිබඳ යළි කතාබහට ලක් වෙමින් තිබේ. ජාතික කණ්ඩායමේ දොරටු විවර...
ක්‍රිකට් වළපල්ලට ගෙන යන්නේ ආගමික නිකායක් දැයි සෙවීම CID වෛත පැවරෙයි ?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තොරාගැනීමේ දී ආගමික නිකායක බලපෑමක් තිබේ ද යන්න පිළිබඳ සොයා බැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කරන බව ක්‍රීඩා අමාත්‍ය...
ඇෆ්ගනිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පල්ලේකැැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරඟයෙන් ලකුණු 60ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය...
භානුක රාජපක්ෂ ඉවත්වෙයි
ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියෙන් ඉවත්වීමට භානුක රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තාවේ.
තමන්ට විවේකයක් අවශ්‍ය බව කියමින් ඔහු තමන් එම තරඟාවලියේ සංචිතයෙන් ඉවත්කරන ලෙස ශ්‍රී...
චාමික කරුණාරත්නට තරඟ තහනමක් පනවා, දඬුවම අත්හිටුවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවා එය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළේය. මීට අමතරව...
කාන්තාවන්ගේ තරඟ තීරක කාර්යය ද සහිතව අද ඇරඹෙන පාපන්දු ලෝක කුසලානය
ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද (20) කටාර් රාජ්‍යයේ දී ආරම්භ වෙයි. පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ 22 වැනි වරටය.
මෙවර තරඟාවලියේ තීරක කාර්යය සඳහා කාන්තාවන් තිදෙනකු...
ලෝක කුසලානය ගැන වගේ වගක් නැති එංගලන්තයේ මිනිස්සු
ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත්තා කියලා එංගලන්තේ වැසියන්ගෙන් හතරෙන් පංගුවක්වත් දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි. ඒත් තමන්ගේ ජයග්‍රණයක් නොවුණත් ශ්‍රී ලංකාවෙන් භාගයකට වැඩි පිරිසක්...