spot_img
spot_imgspot_img

සිම්බාබ්වේ සංචාරයට පැතුම් නෑ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) ආරම්භවීමීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ සහභාගීත්වය අහිමි වී තිබේ.

පැතුම් නිශ්ශංකට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. පැතුම් වෙනුවට 19 හැවිරිදි ෂෙවෝන් ඩැනියෙල් කඳවා ඇත.

එහි පළමු තරඟය අද සවස 2.30ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන්නේ, ක්‍රෙග් අර්වින් විසිනි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලිය ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් අහිමි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!