Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
විශේෂාංග
රාජපක්ෂ ආණ්ඩුව, රට බංකොලොත් කළ හැටි මෙන්න
Editor Rata
-
May 25, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි ද ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීමෙන් විශාල රාජ්‍ය ආදායමක් අහිමිවීමෙන් රට බංකොලොත් වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙද්දී වැරදි...
“මම ජනාධිපතිව නෑව්වේ නෑ” – ඥානා නම් සාස්තරකාරිය කියූ ආන්දෝලනාත්මක කතාව
Editor Rata
-
May 22, 2022
“මම ජනාධිපතිතුමාව නාවන්නේ නෑ. එතුමාගේ පවුලේ අය ඇවිත් මගේ දේවාල භූමිය අතුගන්නේත් නෑ” යැයි ඥානක්කා නමින් හැඳින්වෙන් ආරූඪයකින් විවිධ පූජා සහ ශාන්තිකරම් සිදුකරන සාස්තරකාරිය...
රාජපක්ෂලාගේ ඉරණම : ආර්ථික අර්බුදය හමුවේ, යුද විරුවෝ දුෂ්ඨයන් වූහ.
Editor Rata
-
May 13, 2022
මිලියන 22ක ජනතාවගේ ජීවිත උඩු යටිකුරු කළ ආර්ථික ගැටලුව නිසා ශ්‍රී ලංකාව මේවනවිට දැඩි අර්බුදයක අතරමංව සිටියි. සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමේ වීරයන් ලෙස බොහෝ...
රටේ ඉරණම තීරණය වෙන පැය 72ක්. අගමැති පොරයක් නිර්මාණය වෙයි ?
Editor Rata
-
May 8, 2022
ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය හමුවේ ඉදිරි පැය 72ක කාලය ශ්‍රී ලංකා රාජ්‍යයටත්, ආණ්ඩුවට සහ සමස්ත ජනතාවට ම ඉතාමත් තීරණාත්මක කාලයක් බවට පත්ව තිබේ. තවදුරටත්...
53 හර්තාලය ඇරඹූ කරන්දෙණියේ මිනිසුන් සොයාගිය ගමනක්. කාලය මැවු වෙනස
Editor Rata
-
May 6, 2022
පොලිසිය විසින් වෙඩි තබා 09 දෙනකු ඝාතනය කර 75 දෙනකුට තුවාල සිදුකරනු ලැබූ 1953 හර්තාලයෙන් පසු දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වූයේ අද 2022 මැයි...
දැවැන්ත අලි මඩුවෙක්, මිරිස්සේ දී මසට විකුණයි. රටට අපකීර්තියක් ගෙනෙන වෙළඳාමක්
Editor Rata
-
May 2, 2022
ලෝකයේ ඉතාමත් දුර්ලභ සහ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති “අලි මඩුවකු” ඊයේ (01) වැලිගම, මිරිස්ස ධීවර වරායේ දී රුපියල් 176,000.00 මුදලකට වෙන්දේසි කර ආහාර සඳහා...
මොකක්ද මේ අවම බලය ? අරගලයට යනවානම් නොවරදවා ම කියවන්න
Editor Rata
-
April 23, 2022
මේ වනවිට රට පුරාම අරගල රැසක් සිදුවෙමින් පවතී. ගාලු මුවදොර පිටි, ගාලු නගරය ඇතළු ස්ථාන කිහිපයක නොනවතින අරගලය GotaGo ගම යනුවෙන් නම් කරන ලද...
පොලිසියට ‘රෝස මලක් දුන් තරුණිය’ හඳුනනවා ද ?
Editor Rata
-
April 11, 2022
“මාගේ නිර්මාණය නඩුවක් නම් එහි විනිශ්චය ඇත්තේ ඔබ අතෙහි ය. මම විත්තිකරු පමණක් ම වෙමි. නමුත් “ගොයම් කොළයේ” තර්කයෙන් විත්තිකරුවකුව නිදහස් කළ ආකාරයේ විනිශ්චයක්...
ජනපති ඉවත් නොවනවා නම්, කරන්න ඕනෑ දේ රනිල් වික්‍රමසිංහ කියයි
Editor Rata
-
April 10, 2022
පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳ බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ...
ශ්‍රී ලංකාවට මොකද වුණේ ? සෑම ශ්‍රී ලාංකිකයකු ම කියවිය යුතු ලිපියක්
Editor Rata
-
April 9, 2022
ආගමික සහ ජාතිවාදී ස්වරූපයක් ගත් ඉතාමත් ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරයකින් පසු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අල්ලාගත්තේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ජනාධිපති ධූරයට ගෝඨාභය...
1
...
8
9
10
...
25
Page 9 of 25
Latest news
SLCL මාස්ටර්ස් ලීග් පළමු අදියරේ ශූරතාවය ස්කොර්පියන්ස් ලෙජන්ඩ්ස් කණ්ඩායමට
March 4, 2025
අධිකරණයට භාර වූ OIC ට ඇප
March 4, 2025
එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගන්න සූදානම් යැයි නීතිපති කියයි
March 4, 2025
වෛද්‍යවරු වර්ජනය කල් දමති
March 4, 2025
මුහුදේ පාවී ආ වස්තුව පුපුරා තරුණයකුට බරපතලයි
March 4, 2025
error:
Content is protected !!