-1.1 C
New York

විදෙස්

ඔස්ට්‍රියාවේදී බල්ගේරියානු නෞකාවක් අනතුරක

ඔස්ට්‍රියාවේ උතුරු දිග ඩොනේවු නගරය අසලින් ගලා බසින ඩැනියුබ් ගංගාවේ සොරොව්වක බල්ගේරියානු සංචාරක නෞකාවක් ගැටීම හේතුවෙන් 11දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ජර්මනියේ බැවේරියාවේ සිට...

අප්‍රිකාවේ හිටපු ජනපති රිය අනතුරක

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාා කරයි. බීමත් රියදුරකු විසින් පැදවූ රථයක් ජනාධිපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව...

බද්ධ නිවුන්නු, මව් පදවියට

සිිරුරින් බද්ධ වී සිටිින ඇබී සහ බ්‍රිට්නි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනා මවක වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිස් දෙකක් සහ හදවත් හොඳින් වර්ධනය...

පාස්කු දේව මෙහෙයට ගිය 45ක් මරුට

පාස්කු බැතිමතුන් පිරිසක් රැගෙන යමින් තිබූ බස්රථයක් දකුණු අප්‍රිකාවේ, ලිම්පෝපෝ ප්‍රාන්තයේ මමට්ලක්කාලා කඳුකර මාර්ගයේ දී පෙරැළීමෙන් 45 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අනතුරින් බසයේ රියදුරා...

ප්‍රහාරකයින්ට දැඩි දඬුවම් දෙන බව පුටින් කියයි

රුසියාවේ මොස්කව් අසල ප්‍රසංග ශාලාවකට ප්‍රහාර එල්ල කළ බවට සැක කෙරෙන තුවක්කුකරුවන් හතර දෙනාම අත්අඩංගුවට ගත් බවත්, ප්‍රහාරය පිටුපස සිටි අය සොයා නිසි දඬුවම්...

රඟහලට එල්ලවූ ප්‍රහාරයෙන් 60දෙනකු මරුට

රුසියාවේ මොස්කව් නුවර රඟහලකට එල්ලවූ ප්‍රහාරයකින් 60 දෙනකු මියගොස් 145දෙනකු පමණ තුවාල ලබා ඇත. තුවක්කු සහ ගිනි අවුලුවන උපකරණවලින් සන්නද්ධ වූ පිරිසක් ක්‍රෙකස් සිටි...

හමාස් හමුදා නායකයෙකු මරුට

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායක මාවන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට...

රුසියාවේ මැතිවරණයෙන් පුටින්ට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් 

රුසියාවේ පැවති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වාර්තාගත ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. පුටින් 87.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර එය රුසියාවේ පශ්චාත්-සෝවියට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ...

බස් රථ අනතුරකින් 21ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතේ දී බස් රථයක් හා ‍ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් 21 දෙනකු මියගොස් 38දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කන්දහාර්-හැරට් අධිවේගී මාර්ගයේදී මෙම...

අයිස්ලන්ත ගිනි කන්දේ තවත් පිපිරීමක්

අයිස්ලන්තයේ දකුණු දිග රෙයික්ජන්ස් අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එය මෙතෙක් ඇතිවූ බලවත්ම විදාරනයක් ලෙස සැලකේ. ග්‍රින්දාවික් නගරයේ වැසියන් ඉවත්කර...

ලොව විශාලම මැතිවරණයට දින නියම වෙයි

ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දියාවේ මැතිවරණය අප්‍රේල් 19 වනදා සිට ජුනි මස පළමු වනදා දක්වා අදියර හතරකින් පැවැත්වීමට තීරණය කර ඇති බව එරට...

පූටින් යළි ජයගනී?

රුසියාවේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඊයේ(14) ආරම්භ වූ අතර දින තුනක් පුරා පැවැත්වෙන මැතිවරණයේ දෙවන දිනය අදයි. විචාරකයින් පවසන්නේ ව්ලැඩිමීර් පුටින්ට තවත් වසර 6ක් සඳහා...

Recent articles