spot_img
spot_imgspot_img

අප්‍රිකාවේ හිටපු ජනපති රිය අනතුරක

පුවත්

විදෙස්

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාා කරයි.

බීමත් රියදුරකු විසින් පැදවූ රථයක් ජනාධිපතිවරයා ගමන්ගත් මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත. හිටපු ජනාධිපතිවරයාට අනතුරක් සිදුව නැතත් මෙය මෙම අනතුර සැළසුම් සහගතව සිදුකරන ලද්දක් යැයි සූමා නියෝජනය කරන එම්කේ පක්ෂය චෝදනා කරයි.

2009 වසරේ සිට 2018 වසර දක්වා දකුණු අප්‍රිකානු ජනාධිපති ධුරයේ කටයුතු කළ 81 හැවිරිදි ජේකොබ් සූමා, ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සැලසුම් කර තිබුණ ද ඔහුට ඒ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එරට මැතිවරණ කොමිසම ඊයේ (28) නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!