spot_img

CATEGORY

පුවත්

තෙල් මිල වැඩි කළේ ජනපති, අගමැති දැනුවත්ව යැයි ජනාධිපති මාධ්‍ය අංශය හේතු රැසක් ඉදිරිපත් කරයි

තෙල් මිල ඉහළ දැමුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන්, අග්‍රාමාත්‍යවරයා සහ අදාළ විෂ්‍යභාර අමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුව විසින් කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමුකිරීමෙන් බව...

ගම්මන්පිළ මාධ්‍ය හමුවක් කැඳවා පක්ෂ ලේකම්ට අභියෝග කරයි

ඉන්ධන මිල වැඩි කිළේ සමස්ත ආණ්ඩුවේ ම තීරණයක් අනුව බවත් එය තම පුද්ගලික තීරණයක් නොවන බවත් බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළ අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්...

රත්ගම MOH කාර්යාලයේ යතුරු පැහැරගෙන එන්නත්කරණ ලිපිගොනු රැගෙන ගිහින්

ගාල්ලේ සිදුවූ කොරෝනා එන්නත් මගඩිය යට ගැසීමේ කාර්යයේ එක් පියවරක් ලෙස රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එන්නත්කරණ ලිපිගොනුව අස්ථානගත වී ඇති බව අපි මීට...

“තනියම තෙල් මිල වැඩි කරන්න මට පිස්සුවක් නෑ. මම ඔක්කොම හෙට හෙළි කරනවා” – ගම්මන්පිළ

තෙල් මිල වැඩි කළේ තමන්ගේ අභිමතය පරිදි නොවන බවත් අමාත්‍ය අනුකමිටුවක නිර්දේශය ද ඇතිව මුදල් අමාත්‍යාංශයේ අනුමැතියෙන් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි. ඔහු වැඩිදුරටත්...

ගම්මම්පිලට ඉල්ලා අස්වෙන්න කියයි. ඉන්ධන මිල අඩුවෙයි ද ?

අමාත්‍ය උදය ගම්මම්පිළට සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන එක්සත් පෙරමුණ විසින් දැනුම් දි තිබේ. අද (12) ඔහුට ඒ බව පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරියවසම්...

පුද්ගලයෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් වන්නේ කෙසේ ද ? පර්යේෂණ අසාර්ථකයි

ලෝක ජනගහනයේන 0.5-1.3% අතර ප්‍රමාණයක් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගෙන තිබේ. මෙය හඳුනාගන්නේ උපතේ දී ඔවුන් තමන්ගේ ‍ජීව විද්‍යාත්ක ලිංගිකත්වයට නොගැලපෙන ලිංගිකත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙනි....

චීටා සහ හයිනාට මැදිව මුවෙකු දිවිගලවාගත් අපූරු සිද්ධියක් (වීඩියෝ)

චීටාවකුට සහ හයිනාවකුට මැදි වූ අහිංසක ඉම්පාලා මුවෙක් දිවි බේරාගන්නා අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. මේ ඉම්පාලා මුවා චීටා සත්ත්වයකු‍ විසින් ඩැහැගෙන සිටිය...

කම්හල් සේවක සේවිකාවන්ට කඩිමින් එන්නත් ඉල්ලයි. මිල දී ගැනීමට හෝ අවසර දෙන්න

වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඇඟළුම් ඇතුළු කර්මාන්තශාලා විවෘතකර ඇතත් ඒවායේ සේවක සේවිකාවන්ට එන්නත් ලබාදීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැතිවීමෙන්...

“ණය සහන නොදෙනවානම් මහ බැංකුවට කියන්න” දුරකථන අංකයක් දෙයි

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ණය සහන ලබා නොදෙන බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං පහසුකම් ලාදෙන ආයතන පිළිබද මහ බංකුවට වහාම දැනුම්...

ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස සුරකින්න නීතිඥ සංගමය පෙරට එයි

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තම අභිමත මතයක දැරීමට, ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස අත්විඳීමට ඇති නිදහස පොලිසිය විසින් හෝ වෙනයම් ආකාරයකින් හෝ උල්ලංඝනය කරන්නේ නම් එමෙන්ම...

Latest news

error: Content is protected !!