spot_img
spot_imgspot_img

“ණය සහන නොදෙනවානම් මහ බැංකුවට කියන්න” දුරකථන අංකයක් දෙයි

පුවත්

විදෙස්

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ණය සහන ලබා නොදෙන බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං පහසුකම් ලාදෙන ආයතන පිළිබද මහ බංකුවට වහාම දැනුම් දෙන ලෙස එහි පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පවසයි.

සියලුම බැංකු, මූල්‍ය ආයතන සහ ලීසිං ආයතන වෙත මහජනතාවට ණය සහන ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවත් යම් සහනයක් අවශ්‍යනම් තමන් ණය ලබාගෙන ඇති ආයතනය වෙත ගොස් සාකච්ඡා කර ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් ලබාගැනීමේ හිමිකම ණය ලබාගත් සියලු දෙනාට ඇති බවත් හෙතෙම කියා සිටියේය.

එසේ සාකච්ඡා කළ විට යම් ආයතනයක් ණය සහන දීමට එකඟ නොවන්නේ නම් 0112 4747966 දුරකථන අකයට පැමිණිලි කරන ලෙස දමහ බැංකුව දැනුම් දෙයි

1 COMMENT

  1. Naya sahana kiyanne gewa ganna baruwa inna loan walata wene loan ekak deema ho ema loan ekke reschdule kereema wath nowa bawa Central bank ekke pahadiliwa sandahan kere yuthuya

    Mokada danata wenne gewa ganeemata bari loan walata thawath geweemata loan sakaseema nowa geween thawa kaleenawa nawatha dameema thama siduwiya yutthe. Ehema natnum aduma gane may masa walata low interest walata gattu nayawala interest laba ganna eka thama kele yuthe, mokko minissunt income natnum bank walatath income gana kiyawanda bane, nikan boruwata sahana laba denewa kiyela thawa mirikana ekane keranne

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!