spot_img
spot_imgspot_img

උසස් පෙළ ප්‍රතිඵල, මැයි අවසානයේ ?

පුවත්

විදෙස්

2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අවසන් සතියේ දී පමණ නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගයට පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පුද්ගලික අයදුම්කරුවන් 65,531ක් ලෙස අයදුම්කරුවන් 346,976ක් පෙනී සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!