spot_img
spot_imgspot_img

බදුල්ල – කොළඹ මාර්ගයේ මංතීරුවක් අවහිර වෙයි

පුවත්

විදෙස්

හපුතලේ සහ බෙරගල අතර මාර්ගයට ගල් පෙරැළීම හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදය කුමාර පවසන්නේ වර්ෂාව සමඟ ගල් පහතට පෙරැළී ඇති බවයි. ගල් පෙරැළීමත් සමඟම එම ස්ථානය නායයාමේ අවදානමක් ඇති බැවින් මාර්ගය භාවිතා කිරීමේ දී අවදානයෙන් සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!