spot_img

CATEGORY

පුවත්

අහුංගල්ල අවදානමේ. කොරෝනා පොකුරක් හදයිද ?

අහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොළඹ නැව් තටාංගනයේ සේවය කළ...

හපුගල කොරෝනා ආසාදිතයෙක් නෑ

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පැතිරයන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු...

කොළඹ කොටුව පොලිසිය යළි විවෘතයි

පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

ශිෂ්‍යත්ව විභාග ඇගයීම් හෙට සිට

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ...

කොළඹ කොටුව පොලිසිය තාවකාලිකව වසා දමයි

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිත අයකු බව හඳුනාගැනීමත් සමඟ කොළඹ කොටුව පොලිසිිිිියේ සාමාන්‍ය රාජකාරී නවතා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

තවත් රෝගීන් 120ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 120 දෙනකු අද හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා...

ව්‍යවස්ථා සංශෝධනයට සංශෝධන

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කරන ලද වගන්ති හතර ශ්‍රේෂ්ඨාධිකරයේ මඟපෙන්වීම මත...

මගේ ක්‍රිකට් වීරයන් සමග සෙල්ලම් කරන්න ලැබීම ලොකු සතුටක් – නවෝද්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව ඇති මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන මෙවර තරඟාවලිය නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයා ලෙස...

පොලිස් බල ප්‍රදේශ පහකට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් - 19 වැළැක්වීමේ...

විපක්ෂ නායකත්, සෞඛ්‍ය ඇමතිනියත් ගැටෙති

පාර්ලිමේන්තුව අද (20) රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය රෙගුලාසි අනුව පාර්ලිමේන්තුවේ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බව පවසමින් ඒ් පිළිබඳ ප්‍රශ්න...

Latest news

error: Content is protected !!