ශිෂ්‍යත්ව විභාග ඇගයීම් හෙට සිට

0
77

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) ආරම්භ කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර අනෙකුත් ප්‍රදේශවල ඇගයීම් කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

හෙට ආරම්භවන ඇගයීම් කටයුතු ලබන 27 වැනි දා දක්වා ඇගයීම් මධ්‍යස්ථාන 39 ක දී ඇගයීම් මණ්ඩල 391ක සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here