spot_img
spot_imgspot_img

තරඟාවලිය ජයගත් ක්‍රීඩකයෝ කළගුණ දක්වති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියේ තරඟ ‍02ක ම පහසුවෙන් ජයගත් එංගලන්ත ක්‍රීඩකයෝ තම කණ්ඩායම දිරිමත් කිරීමට ගාලු කොටුව මත රැඳී සිටි රොබ් ලුවිස් නම් බ්‍රිතාන්‍ය ජාතිකය රොබට් ලුවිස් හට අද (25) ක්‍රීඩාංගණයේ සිටිමින් උපහාර පිදුවේය.

ඔහු බාමිආමි කණ්ඩායමේ සාමාජිකයෙක් වන ඔහු එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් මාස 10කට ආසනන කාලයක් මෙරට රැඳී සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!