spot_img
spot_imgspot_img

කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරයි

පුවත්

විදෙස්

රටපුරා පිහිටි සියලුම කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වැඩි කරන්න යැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

තවත් පැය කිහිපයකින් උදාවන නත්තල හේතුවෙන් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් ලෙස මෙම උපදෙස් නිකුත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!